පූස්;14907671 said:මම රසියා එක්ක වෙරළේ සමනල්ලු වගේ පියාඹන්න ගියා
මම කොත්තු ගැහුවා
මම වටේ ගියා
මම කොල්ලො පස්සෙ ගියා


පූස්;14907671 said:මම රසියා එක්ක වෙරළේ සමනල්ලු වගේ පියාඹන්න ගියා
මම කොත්තු ගැහුවා
මම වටේ ගියා
මම කොල්ලො පස්සෙ ගියා


පූස්;14907671 said:උඹ රසියා එක්ක වෙරළේ සමනල්ලු වගේ පියාඹන්න ගියාට මම මොකුත් කිව්වද? නෑනෙ.
උඹ කොත්තු ගහනවට මම මොකුත් කිව්වද? නෑනෙ.
උඹ වටේ ගියාට මම මොකුත් කිව්වද? නෑනෙ
උඹ කොල්ලො පස්සෙ ගියාට මම මොකුත් කිව්වද? නෑනෙ
පූස්;14907700 said:එඩිට් කළාට බය සැලෙන්නෙ නෑ අපි සහෝ.![]()



කව්ද බොල ලිදේ ඉන්නේ. උබනේ ආව ගමන් පැන්නේ..
ලිදේ ඉදන් ලිදට බහින්න බෑනෙ බන් නේ....![]()


යකෝ උබ ඇවිදින බාර් එකක්නේ !පූස්;14907709 said:යකෝ මම ගෙදරට වෙලා කුඩු වෙන්න ගැහුවා![]()