2013 May 02 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Laughing04.gif
    හා හා මොලේ තැලෙයි !
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14908062 said:


    මට නං සෝමේ අයියා. රයිටා දැන් ඩෙල් තමයි ගැසුවම සෙට් වෙන්නෙ :yes::yes::cool:
    නටන්න සෙට් වෙනවා.
    රන්දී, දීලා කොහොමත් මගෙ එක. හින්දි නිසා :cool::yes:
    කැන්ඩියන් අයියගෙ එක හරිම නිස්කලංකයි. හෂාන් ෆිට් එක වගේම උගෙ ටෝක් පට්ට, සින්දුත් එල.
    සසා, දතා, ක්ලැසික් ටොප්. කූල්, ටූලි ෆොරීන්.:cool::cool:
    තව ඉන්න එවුන් මතකත් නෑ. ආ යූ 9 රීමික්ස් පට්ට පදිරි. ගසුවමත් සෙට් වෙනවා. වැඩේ කියන්නෙ ඌට පොඩ්ඩක් තද වෙනවා හිටිගමන් :baffled: ඒත් එල. තව ඉන්නවනං කියපන්. මම කියන්නං මගෙ තත්වෙ ;)
    හීනියට කිව්වට ටිකක් සැරට වැදිලා වගේ :baffled::baffled::baffled: දැන් ඇති වගේ නේද???
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පූස්;14908133 said:
    ඈ යකෝ තෝ අර කලින් කියල ගියපු හරුපෙ මොකද්ද? :angry::angry:

    "ත්‍රේඩ් එකේ කට්ටියගේ හිතසුව පිණිස මම කැපෙනවා,
    දැන් ඉතින් කට්ටිය ඉන්නවනේ ත්‍රේඩ් එක ඇද ගෙන යන්න,
    අයෙත් පුලුවන් වුනොත් එන්නම්
    එතෙක් සුභ රාත්‍රියක් "

    ඔන්න ඕක තමයි කියල ගියේ ..:rolleyes::rolleyes::rolleyes:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මරු උබ මේ රෑට රෑට සෙල්ලන් කරන්න යන්නේ මුත් එක්කනේ .මතක් කරලා ඔය නිගා එක්ක පරිස්සමින් ඉදපන්.:rofl: :rofl: :rofl: අමාරු උනොත් එම්බියුලන්ස් එකක් එවන්නම් :rofl: :rofl:

    තුක් තොගේ කට.................
    crazy-monkey-emoticon-166.gif

    උඹට මොනවා හරි කරන්න වෙනවා වගේ :frown::frown::frown:
     
    Status
    Not open for further replies.