if you look closely you would understand every religion was under impression of the both higher plan life & aliens.
Yeah but how do you distinguish higher plane and aliens? Seems to me like aliens are creatures that exist in a different plane.
if you look closely you would understand every religion was under impression of the both higher plan life & aliens.
Yeah but how do you distinguish higher plane and aliens? Seems to me like aliens are creatures that exist in a different plane.
by higher plane I meant very intelligent life with very lightweight smoke like bodies. humans can achieve this status )which is the foundation of many religions)
by aliens I meant an intelligent life with flesh & blood from another planet or Universe.
අපි බුදුන්ගේ රුව හදන්නේ , බුදුන්ට මල් පූජා කරන්නේ සංකේතාත්මකව. අපි එක කරන්නේ බුදුන්ගෙන් පිහිටක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. අපේ ආගම පදනම් වෙන්නේ ස්භාවධර්මයත් එක්ක. කොටින්ම කියනවා නම් මේ විශ්වයේ සැබෑ තත්වයත් එක්ක
අපේ ආගමේ අන්ධ භක්තිය කියන එක නැහැ. අපි ළඟ කිසිම දෙයක් නැහැ මේක පිළිගන්න කියපු දෙයක්. අපි අනිවාර්යෙන්ම පිළිපදින්න ඕන දේවල් නැහැ. සියලුම දේවල් අපි දැනුමෙන් හිතල බලල තේරුම් ගන්න ඕනේ. අපිට කියල තියෙන්නේ ස්භාවධර්මයේ පොදු නීති. හරියට රබර් බෝලයක් පොලවේ ගැහුවොත් ඒක ආයිත් bump වෙනවා.
අපිට ඉන්න දෙවිවරු අනිත් ආගම් වල දෙවිවරු එක්ක සන්සනාදය කරන්න යන්න එපා. අපේ දෙවිවරු සර්ව බලධාරී නැහැ. ඔවුනුත් අපි වගේම මිනිසුන් හෝ වෙනත් ජීවින් වී හිඳ අපිට වඩා උසස් තත්වයක පත්වූ අය. අපිටත් ඒ තත්වයට පත් වෙන්න පුළුවන්.
මෙලොකෙට ආගම් බිහිවුන විදි දෙකක් තියනවා එකක් පිටසක්වල ජීවින් , අනික තමයි අපිට වඩා උසස් තලයක සිටින ජීවින්. මෙගොල්ලන්ගෙන් තමයි ආගම් ලැබුනේ. අපගේ ශාස්තෘවරයාණෝ වන බුදුන් වහන්සේ පැමිණියේත් මේ වගේ උසස් තලයක සිට.
අපි දෙවියන්ට පින් දෙමින් ඔවුන්ගේ උදව් බලාපොරොත්තු වෙනවා. අනිත් ආගම් වලත් වෙන්නේ එදේම තමයි. භක්තිය තුලින් එය දඩිවෙනවා. බුදු දහම තුලත් අනිත් ආගම් වල දෙවිවරු ප්‍රතික්ෂේප කර නැහැ එත් දේව තත්වයට පත් වීමට උගන්වන එකම ආගම බුදු දහම පමණයි.
I see. Well according to Buddha the existence of a different plane does not necessarily mean that creatures from other planes are not sensitive to your senses (Eyes in the example you give). For example, animal plane has life with flesh and blood.
However I'm not sure whether you are basing your ideas on Buddhism or on religion in general. In any case, your point noted.
දෙවියන්ට පිං "දෙනව" කියල ඔබ අදහස් කලේ මොකද්ද? දෙවියන්ට මොකටද පිං??
Thanks for the reply.. බලන්න ටිකක් පරක්කු වුනා.. ඔබලාගේ ඉගැන්වීම් වලට අනුව "අපි කරපු හොඳ දේවල් මතක් කරලා මේ පින් ලබාගෙන මොකක් හරි විපතක් වෙන්න යනවා නම් අපිව බේරගන්න කියන එක. ." යන්නෙන් දෙවිවරුන්ගෙන් අයැදීමක් වැනි දෙයක් ඔබේ දහමේ ඇතිබව සිතේ. (මෙහෙම දෙයක් කලින් දැනන් හිටියේ නෑ). එහෙම හිතුවොත් හරිද?අපගේ ඉගැන්වීම් වලට අනුව දෙවියන් කියන්නේ අපිට වඩා ඉහල තලයක සිටින ජීවින් වුවත් ඔවුන්ට අපගේ චිත්ත ශක්තිය මගින් වඩාත් බලවත් තත්වයකට පත් විය හැකියි. අප ලබා දෙන චිත්ත ශක්තියට ඔවුන් පෙරලා උදව් දෙනවා
අපි පින් ලබාදෙනවා කියල කරන්නේ අපි කරපු හොඳ දේවල් මතක් කරලා මේ පින් ලබාගෙන මොකක් හරි විපතක් වෙන්න යනවා නම් අපිව බේරගන්න කියන එක. .
දෙවාලයකදී වෙන්නේ දෙවියන්ට යාතිකා කර , දෙවිවරුන් ගෙන් උදව් ඉල්ලා සිටීමයි
බුදු දහමේ ඉගැන්වීමට අනුව දෙවියන්ට වුවත් පංච නියාම ධර්ම වලට එරෙහි වීමට නොහැකි උනත් . අපට යම් යම් සහන ලබා ගන්න පුළුවන්.
එහෙම්ම නැ මචන් ,ඒ පින් දෙන්නේ පස්සේ උදව් බලාපොරොත්තුවෙන් නෙමෙයි ,එහෙම පින් දෙන්න දෙවියන්ගේ ඒ ජිවිත තවත් හොඳ වෙන්න කියල ප්‍රාර්තනවකින්,එහෙම පින් දුන්නේ නැ කියල ප්‍රශ්නයක් නැ .මම දන්නා විදියට ඒ පින් දෙන එකත් ලොකු පිනක් , මම දන්නා විදියට කිව්වේ
Thanks for the reply.. බලන්න ටිකක් පරක්කු වුනා.. ඔබලාගේ ඉගැන්වීම් වලට අනුව "අපි කරපු හොඳ දේවල් මතක් කරලා මේ පින් ලබාගෙන මොකක් හරි විපතක් වෙන්න යනවා නම් අපිව බේරගන්න කියන එක. ." යන්නෙන් දෙවිවරුන්ගෙන් අයැදීමක් වැනි දෙයක් ඔබේ දහමේ ඇතිබව සිතේ. (මෙහෙම දෙයක් කලින් දැනන් හිටියේ නෑ). එහෙම හිතුවොත් හරිද?
මොකද්ද ඔය පංච නියාම ධර්ම කියන්නේ?
** (සංක්ෂිප්තව කිව්වොත් ඇති. අකමැතිනම් අත්හැරලා දාන්න).

Thanks for the reply.. බලන්න ටිකක් පරක්කු වුනා.. ඔබලාගේ ඉගැන්වීම් වලට අනුව "අපි කරපු හොඳ දේවල් මතක් කරලා මේ පින් ලබාගෙන මොකක් හරි විපතක් වෙන්න යනවා නම් අපිව බේරගන්න කියන එක. ." යන්නෙන් දෙවිවරුන්ගෙන් අයැදීමක් වැනි දෙයක් ඔබේ දහමේ ඇතිබව සිතේ. (මෙහෙම දෙයක් කලින් දැනන් හිටියේ නෑ). එහෙම හිතුවොත් හරිද?
මොකද්ද ඔය පංච නියාම ධර්ම කියන්නේ?
** (සංක්ෂිප්තව කිව්වොත් ඇති. අකමැතිනම් අත්හැරලා දාන්න).
Why you people worship relics. Bow to worthless monks who are same like you. This is not respect ,but you lose your dignity. When you know that things do not come under chance since when you see space that every thing can be calculated, so there should be some one who created this. That is God. Why don't you people still listen to stupid Buddha who cannot tell things of about other planets. When God can speak of signs of Science. Read Islam.

