සයුරක් නොදුටු ගඟුලක් - Sayurak nodutu gagula ( Sunil Edirisinghe)
සයුරක් නොදුටු ගඟුලක්
කිසිදා ගලන්නේ නෑ..
වෙරළක් අහිමි සයුරක්
කිසිදා හඬන්නේ නෑ..
කඳුලක් නොසැලු නෙතකින්
හසරැල් සොයන්න එපා
ලැබුනත් බිඳුනු හදකින්
සෙනෙහස සොයන්නෙපා...
සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින්නෙපා
ලැබුනත් බිඳුනු හදකින්
සෙනෙහස සොයන්නෙපා.![]()
පූස්;14908681 said:



අඩෝ මම ඉල්ලපු නැති සිංදුව දුන්නේ නෑ නේ, වල් සබනා

ha balagamuko ehenam......![]()



Hinawenawa da ? adanawa da ?
adanna nam epa
mama babala nalawanna danne na![]()
