සුපිරි show එක මල්ලි .....Thanks machanla macheela hamotama...



පට්ට ෂෝ එක ලෙසියො... ආයෙ දවසක එහෙනම් මේ වගේම කරහන්... මම පුලුවන් උනොත් ඉරිදට සෙට් වෙන්නම්... ලෙසීට ජය වේවා...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()