උන් සල්ලි වෙනුවෙන්ම නෙමේ මචන් වැඩ කරන්නෙ. ජීවිතේ අවධානමක දාන ජොබ් එකක් කරන්නෙ රට වෙනුවෙන්. ඒක නිස පොඩ්ඩක් හරි ක්‍රෙඩිට් එකක් දීලා කතා කරනව නම් තමා හොඳ
hmmm 50% respct
උන් සල්ලි වෙනුවෙන්ම නෙමේ මචන් වැඩ කරන්නෙ. ජීවිතේ අවධානමක දාන ජොබ් එකක් කරන්නෙ රට වෙනුවෙන්. ඒක නිස පොඩ්ඩක් හරි ක්‍රෙඩිට් එකක් දීලා කතා කරනව නම් තමා හොඳ
කවුද චැට් වල කුනුහර්ප කියන්නෙ? මානසික අසහනකාරයෙක්ද?


උන් සල්ලි වෙනුවෙන්ම නෙමේ මචන් වැඩ කරන්නෙ. ජීවිතේ අවධානමක දාන ජොබ් එකක් කරන්නෙ රට වෙනුවෙන්. ඒක නිස පොඩ්ඩක් හරි ක්‍රෙඩිට් එකක් දීලා කතා කරනව නම් තමා හොඳ
credit ekak denna puluwan CID eke anith branches walata ewata mama mukuth kiyanne na ewage hoda un oona tharam innawa. unta mama respect karanawa. but computer section wala inne matto. sudda sinhalen kiyahawanam amu gon harak. un hinda mulu CID ekema name eka katha wenawa ekata ithin mata karanna deyak na machan. eka unge waradda.

කවුද චැට් වල කුනුහර්ප කියන්නෙ? මානසික අසහනකාරයෙක්ද?


මේකේ සමහරු උන් පොරට කැමති නැත්තේ ඉරිසියාව නිසා.
. ඒකට තමයි කියන්නේ පොන්නකම කියල..
දැන් මරුසිරා ගෙදර ඇවිත් ඉන්නේ 
උබ ඔය ටික දැක්කකේ පශ්චාත් භාගය දීලදඑක කීයටවත් වෙන්න බෑ බන් මම මේ දැන් ටිකකට කලින් උගෙ චෝදනා පත්‍ර ලියපු එකත් එක්ක හිටියෙ. උබල ඇප දුන්නටත් කියන්නෙ නිදහස් කරනවා කියලද?


මරැසිරා කියන්නේ හිත හොද කොල්ලෙක්..මේකේ සමහරු උන් පොරට කැමති නැත්තේ ඉරිසියාව නිසා.
. ඒකට තමයි කියන්නේ පොන්නකම කියල..
දැන් මරුසිරා ගෙදර ඇවිත් ඉන්නේ
![]()
උබ ඔය ටික දැක්කකේ පශ්චාත් භාගය දීලද
බොරු කියන්නේ නැතුව ඉදපන් බන්![]()
yako hacking igenaganna thahanam karanna ba. mun yakagae nithine danna hadanne
Patta hackers la lankaweth inne.adu tharame thamange gf ta wath nokiya karana dewal mun rata wate kiya kiya karanne
ismolle giyoth honndha naha ne 
මට sure ගයියා ඔය කියන කිසිම දෙයක් සල්ලි වලට විකුණලා නෑ කියල.ඔය දෙකයිපනහේ tool කෑලි විකුණලා සල්ලි හොයන්න තරම් ගයියා දුප්පතෙක් නෙවෙයි.උට ඕන වුනේ ලංකාවේ මිනිස්සුන්ටත් IT ගැන උගන්නන්න විතරයි.ගයියාට marusira කරගෙන ගියා කියල සත පහක්වත් හම්බ වෙන්නේ නෑ.marusira site එකේ එක advertisement එකක්වත් නැති එකෙන්ම ඒක ඔප්පු වෙනවා.ලංකාව කියන්නේ තාමත් ආර්ථික මට්ටමෙන් දුප්පත් රටක්.ඒක නිසා ලංකාවේ බොහෝ පිරිසක් පාවිච්චි කරන්නේ orginal softwares නෙවෙයි.ඔය CID කාරයොන්ගේ PC ටිකත් check කරලා බැලුවනම් windows හොර කොපියකුයි IDM crack එකකුයි හොයාගන්න එක අමාරු වැඩක් නෙවෙයි.අපේ GOV site ටිකවත් හරියකට හදාගන්න ඒවා අයිති එවුන්ට තේරෙන්නේ නැ.Bangladesh වල ඉන්න මුස්ලිම් හැකර්ලා ලංකාවේ GOV සයිට් Deface කරලා යනකන් මුන් උඩ බලන් ඉන්නවා.marusira එකේ සෙට් එක ලංකාවේ සයිට් වල errors හොයල site එකේ ඇඩ්මින්ලට report කරනවා මම දැකල තියෙනවා.එකෙන් උන්ට කිසි ලාබයක් හම්බවෙන්නේ නෑ.වෙනින් රටවල්වල හැකර්ලා ලංකාවේ site deface කරලා යනකන් බලන් ඉන්න බැරි නිසයි උන් එහෙම කරන්නේ.marusira team එකෙන් මේ වෙනකන් ලංකාවේ කිසිම site එකක් deface කරලා නෑ.ලංකාවේ සයිට් deface කරන්න මරුසිරා කට්ටියට තහනම්.ඒක ඒ අයම හදා ගත්තු නීතියක්.
ඇමරිකාව වගේ රටක මෙහෙම දෙයක් වුනානම් දඩුවම වෙනුවට දෙන්නේ හොද රස්සාවක්.ඒත් ලංකාවේ ඉන්න නාකි හැත්තට මේ දේවල් තේරුම් ගන්න බැ. තේරුම් ගන්න පුළුවන් වුනානම් bangaladesh මුස්ලිම් පර බල්ලොන්ට ලංකාවේ GOV sites deface කරන්න කවදාවත් ලැබෙන්නේ නෑ.මේවා ගැන කතා කරා කියලනම් වැඩක් වෙන්නේ නෑ.මොකද ලංකාවේ ලොකු ලොකු තැන වල ඉන්න හැම එකාම වගේ out of date.



ලංකාවට වැරදුනේ මෙන්න මෙතන තමා...
පහු ගිය මාස ටිකේ ලංකාවේ රජයේ වෙබ් අඩවි දිගට හරහට හැක් කරද්දී... බලු බල්ලෙක් හිටියේ නැ. ගයියට මුකුත් වෙන්න දෙන්නේ නෑ..
ගයියා කියන්නේ ලංකාවෙන්ම පළවෙනිය වෙච්ච එකෙක් අයි.ටි. වලින්....
රටවල් 24 කින් දෙවෙනියා වෙලා ලංකාවට නමක් ගෙනල්ලා දුන්න එකෙක්...
ගයියා කවදාවත් ලංකාවේ වෙබ් අඩවි එකකටවත් හැක් කරලා නැ. දන්නා කියන එකෙක්ට හැක් කරන්න කියන්නෙත් නැ.. ගයන් කියන්නේ ලංකාවට ආදරේ කරන කොල්ලෙක්...
ගයියා කවදාවත් අනුන්ගේ දේවල් හොරෙන් අරන් විකුණුවේ නැ යකෝ... නොකරපු වැරදි වලටයි මුව හිරේ දාලා තියෙන්නේ,....
ගයියව එලියට දැම්මේ නැත්තම්... ලංකාවේ වෙබ් අඩවි දිගට හරහට ලංකාවේ කොල්ලන්ගේ අතින්ම හැක් වෙයි...
මරුසිරා කොල්ලෝ ලංකාවේ විතරක් නෙමේ මුළු ලෝකෙම ඉන්නවා...
පුලුවන්නම් මෙහෙට ඇවිල්ලා අපිවත් අල්ලන් පලයල්ලා....
මරුසිරා කවදාවත් නවත්තන්නේ නැ...
ගොඩක් උන් ඉගෙන ගත්තෙත් මරුසිරා එකෙන් තමා..
අපෙන් ඉගෙන ගෙන අන්තීමට අපිටම කෙලියා..
මරුසිරාට ගහන්න කාටවත් බෑ ...
දවසකට වෙබ් අඩවියට ඇටැක් 1000 කටත් වැඩියෙන් එනවා එත් ඩවුන් කරන්න බැරි උනා...
ගයියට ඉන්න යාළුවන්ට වඩා හතුරෝ වැඩියි,,,
උට මරණ තර්ජනත් තියනවා..
නමුත් ගයියා කවදාවත් ලංකාවට කෙලවන්න හැදුවේ නැ.. කෙලවන්න එකෙක්ටවත් දුන්නෙත් නැ.. ඉන්දියන් කාරයෝ බංගලාදේශ් , පකිස්තාන්,බ්‍රසීල් කාරයෝ ලංකාවේ රජයේ වෙබ් අඩවි ඩිෆේස් කරද්දී... එකෙක්වත් හිටියේ නැ.. උන්ට කෙලවන්න... ගයියයි තව මරුසිරා එකේ හොදම මෙම්බර්ස්ලා 5ක් විතර සෙට් වෙලා තමා අපිට ගහපු උන්ට රිටන් එක දුන්නේ.. අන්න ඊට පස්සේ තමා උන් ලංකාවේ අඩවි වලට අත තියන්න බය උනේ... මොකද ලංකාවෙත් හොද වැඩ කාරයෝ ඉන්නවා කියලා දැනගත්තා....
ලංකාවේ වෙබ් අඩවි සැහෙන ප්‍රමාණයකට දැනුම් දීලා තියනවා ගයියා ඔවුන්ගේ වෙබ් අඩවිය අනතුරේ තියෙන්නේ ඉක්මනට එකට විකල්පයක් යොදන්න කියලා...
ගයාන් කියන්නේ ලංකාවට ආදරේ කරන එකෙක්...
වැඩි කල් ගයියට ඇතුලේ ඉන්න දෙන්න බෑ....
දැනට ගයියා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම අපි කරගෙන යනවා.. කවදාවත් ගයියව අපි තනි කරන්නේ නැ..
ඒ වගේම කවදාවත් මරුසිරා නවත්තන්නේ නෑ.... මොකද මරුසිරා එකේ ලංකාවට එරෙහිව කිසිම මොහොතක ක්‍රියා කලේ නැ...
ගොඩක් උන් අසාවෙන බලන් ඉන්නේ මරුසිරා නවතියි කියලා...
කණගාටුවෙන් කියන්න වෙනවා එක උන්ගේ හීනයක් විතරයි කියලා...
දන්නා දෙයක් නොදන්නා කෙනෙක්ට කියලා දීලා උව තැනකට ගේනවට ලංකාවේම උන් ඉරිසියයි...
උන් මැරෙද්දි ඒවත් පෙට්ටියේ දාගෙන අරන් යනවා වෙන්න ඇති...
ගයියා ගේ මන් දැක්ක දේ තමා .. කවදාවත් කාටවත් - නෑ - බෑ කියන වචන දෙක පාවිච්චි කරන්නේ නැ...
තරහා කාරයෙක්ට උනත් කියලා දීලා තියනවා නොදන්නා දේවල්... ගයියට කෙලින්න බලන් ඉන්නේ ගයියගෙන්ම ඉගෙන ගත්තු උන් තමා..





