


පව් hallo මොනවා වුනත් හොද එකානේ
![]()


තෑන්ක්ස් මචන්...![]()
![]()
Denam

තෑන්ක්ස් කූල් පාර්කින්...
ත්රේඩ් එකේ කට්ටියගේ හිතසුව පිණිස මම කැපෙනවා,
කට්ටියටම සුභ රාත්රියක්....
කූල් පර්කින් එලටම ෂෝ එක ඇදගෙන යන්ඩෝ
එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි![]()




ත්රේඩ් එකේ කට්ටියගේ හිතසුව පිණිස මම කැපෙනවා,
කට්ටියටම සුභ රාත්රියක්....
කූල් පර්කින් එලටම ෂෝ එක ඇදගෙන යන්ඩෝ
එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි![]()

හා හා එහෙනම්..පස්සේ අපට නම් මුකුත් කියන්න එපා ඔන්න



අපි ඉතින් යාළුවොනේ