2013 May 04 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
kaalagune kiwwe......
tongue-out-smiley-emoticon.gif
කවුද කාලගුණේ කියන්නේ ???? ගුනේගෙ හරි කාලද ???
 

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කමක් නෑ .. වෙන මුකුත් මත් ගති එහෙම නෑ නේ ... මෙන්න මෙහෙට වෙලා හිටු :angry::angry::angry:

    තියනවා..මෙතනින් නැගිටින්න විදියක් නැතුව ඉන්ේ...:P

    ඇයි බොල 12 ටත් ලගයි..හෙට 4.30 ටත් නැගිටින්න ඕන..ඇඩෙනවා තනි ඇහිට :frown:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අන්න එකනේ... :( එක හරි අසාධාරණයි නේද..:sorry::sorry: වගකිවයුත්තන් ඉක්මනින් මේ ගැන අවධානය යොමුකළ යුතුයි...:frown::frown:
    thread උද්ගෝෂණයක් සංවිදානය කරමු :D:D:D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    තියනවා..මෙතනින් නැගිටින්න විදියක් නැතුව ඉන්ේ...:P

    ඇයි බොල 12 ටත් ලගයි..හෙට 4.30 ටත් නැගිටින්න ඕන..ඇඩෙනවා තනි ඇහිට :frown:
    මම ඊයේ නිදියත්දී 2.30 am ..... නැගිට්ටේ 4am :oo::oo::oo:
    ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද ????:D:D:D