පන්ඩිත වැඩක් කරන්න ගිහින් මලපෙරේතයා හත්පොලේ ගැහුවා වගෙ මැරිලා වැටුනම,,,, අපේ ගෙදර උන්දැ වැඩිය මුකුත් කියන්නෙ නැ ,,, මගෙ Gaming Partner වදයෙන් ආදරේට වගේ කියන්නෙ...
1. ඔයා නම් මහ මෝඩ මීහරකෙක් ! ඔහොම පෙනි පෙනි යනවද මිනිහො ? ? ඔයාට නම් කවදාවත් යුද්දෙට නම් යන්න බැ. .
2. ඔය ඉතින් ,, අයෙත් කැවා. . මම කියන විදියට ගහුවනම් තව කිල්ස් 5 ක් වත් ගන්න තිබ්බ,. . .
3. අය්යෝ. .. ඔයා නම් කිසි වැඩක් නැ. . මම Play කරපු Match වලට ඊට වඩා හොදට ගැහුවා..
4. ඇයි අනේ හෙඩ් ශෝට් තියන කොට අත වෙව්ල්ලන්නේ ? ඔයා බොන එක නම් දැන් නවත්තන්න වෙයි වගේ !
5. තාත්ති, ඔයාට MTA හරියන්නෙ නැ,, MTA ගහන්න නම් මීට වඩා කපටි වෙන්න ඕන, ඔයා දැන් ඕක නවත්තලා කාලා නිදාගන්න ..
ඔන්න ඔය වගේ මාව දිරිමත් කරනවන ප්රකාශ විතරයි අපේ නෝනා කරන්නෙ. . මට එයා ලොකු හයියික් MTA වලදි . .. !
උබලට කොයින්ද කොට්ට බබ්බු !



wife ටත් කියන්ඩ acc. එකක් හදන් MTA play කරන්ඩ එන්ඩ කියන්ඩ
Last edited:




already married?? mata wada baalai neh
apita koinda itin poooso maalu kiwwa 