මචන්ලා උඹලා මොකද කියන්නෙ?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මචන්ලා උඹලා මොකද කියන්නෙ?

මම හොඳ ඉන්ගීසි සොෆ්ට්වෙයා කෝස් ටිකක් ගෙන්නන්න හදන්නෙ. අපේ අය සොෆ්ට්වෙයා ඩීවීඩී වලින් ඉගෙන ගන්න කැමතිද කියල මට පොඩ්ඩක් දැනගන්න ඕන.

මම ඩීවීඩි වලට දාන්න හිතාගෙන ඉන්නෙ පැය 12+ කෝස් එකයි, අදාල සොෆ්ට්වෙයා එකයි. අද කාලෙ මාකට් එකේ තියෙන්නෙ එකම ලර්නින්ග් ඩීවීඩී සෙට් එක, අප් ඩේට් වෙන්නෙත් නෑ, උඹලට මොනවහරි අයිඩියා එකක් තියෙනවද?:confused:

නැත්නම් කලින් මේවගෙන් ඉගෙනගෙන තියෙනවද?:confused:

කෝස්වලට ඉලක්කම් පහේ හයේ ගනන් වියදම් කරනවට වැඩිය මේක ලේසි නැද්ද?:confused:

කියමු බලන්න අයිඩියා
:rolleyes:
දැන් මේ එකක්වත් ටොරන්ට්වල නෑ
 
Last edited:

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Total kiyalai, image da mokadda kiyalai, thama hoda training awa thibbe. Puluwan nam gennapan. Gunasenana eke DVD shop ekata giyada? Idea ekek gattahaki lankawe thiyena ewa gana. Mama nam godak edema gatta DVD Walin. Class yandama ona na.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Total kiyalai, image da mokadda kiyalai, thama hoda training awa thibbe. Puluwan nam gennapan. Gunasenana eke DVD shop ekata giyada? Idea ekek gattahaki lankawe thiyena ewa gana. Mama nam godak edema gatta DVD Walin. Class yandama ona na.
    ow, ban mama gihin thiyenawa. eth, ewa standard madi wage ban anika course ekama thiyenne peyak withara :oo:
     
    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    000204AE.gif