e - bay වලින් බඩු ගන්න දන්නවද ...?

Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
e - bay වලින් බඩු ගන්න දන්නවද ...?

e - bay වලින් බඩු ගන්න දන්නවද

http://www.ebay.com/ctg/Samsung-Gal...&_pdpal=1&_mPrRngCbx=1&_udhi=50.0#UserReviews

මෙන්න මේ phone එක prize එක කියද කියල හොයා ගන්නේ කොහොමද ?
කොහොමද ලංකාවට ගෙන්නන්නේ .. ?
අඩුවට තියනවා නේද e bay එකේ බඩු ..?

දන්නා කෙනෙක් කියල දෙන්න . please :(

$(KGrHqJHJEsE+RWMSn7)BP3dm5B8sQ~~_35.JPG
 
  • Like
Reactions: Anuja methsara

Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
මොකක් ද මේ බිඩ් කරනවා කියන්නේ ?
e bay එකෙන් මොනවා හරි ගෙන්නන්න අවශ්‍ය සුදුසුකම් මොනවද ?
 
Lahiru75

Member
Oct 5, 2008
575
34
0
Mother Lanka....
Credit or Debit card eken payment karanna puluwan (paypal account ekak hadaganna one issellama credit or Debit card eka link karala, ethakota card eke details katawath yanne ne payments wenne paypal account eken)

lankawen gannawata wada aduwata ganna puluwan. Bid karala win karannath puluwan.

payment kalama oyata normal post or DHL gennaganna puluwan.DHL nam dawas 2n 3n badu enawa.normal post nam gana adui masayak withara yanakota enawa...
 
pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    BID karanawa kiyanne machan lansu thiyenawa,wendesiyakin badu annakota wage :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බිඩ් කරනවා කියන්නෙ වෙන්දේසියකදි ලන්සු තියන එක.
    මල් වට්ටි වෙන්දේසි එහෙම තියෙන්නෙ ගමේ පන්සලේ එහෙම අන්න ඒ වගේ. :P
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    Credit or Debit card eken payment karanna puluwan (paypal account ekak hadaganna one issellama credit or Debit card eka link karala, ethakota card eke details katawath yanne ne payments wenne paypal account eken)

    lankawen gannawata wada aduwata ganna puluwan. Bid karala win karannath puluwan.

    payment kalama oyata normal post or DHL gennaganna puluwan.DHL nam dawas 2n 3n badu enawa.normal post nam gana adui masayak withara yanakota enawa...

    පැටියා;14936590 said:
    බිඩ් කරනවා කියන්නෙ වෙන්දේසියකදි ලන්සු තියන එක.
    මල් වට්ටි වෙන්දේසි එහෙම තියෙන්නෙ ගමේ පන්සලේ එහෙම අන්න ඒ වගේ. :P

    mata hariyatama terune naha oya seen eka