Al Jihad Al Qaeda (Sinhala / 2003) පාඨලී චාම්පික රණවක ලියපු පොත
මෙන්න මේ වීඩියෝ එක බලන්න. මේ මනුස්සයගේ කටේ රත්තරන් දාන්න වටිනවා. මම පොත ඩවුන්ලෝඩ් කරගත්ත. මේකේ බොහොම පැහැදිලිව කියල තියෙනවා ජාතිමාමක, නීතිගරුක මුස්ලිම් වරුන්ගේ ක්රියා කලාපය ගැන.
පොත මෙතනින් ගන්න : http://champikaranawaka.net/?p=2278

- අතීතයේ ලංකාවට ආපු හැටි
- පදිංචි උන හැටි
- රජවරුන්ට කරපු දේවල්
- පවා දීපු හැටි, තාන්න මාන්න ගත්ත හැටි.
- දෙමල කොටින් සමග යුද්ධයේදී දක්වපු දායකත්වය.
- එකපාරටම මොකද වෙලා තියෙන්නේ දැන්?
- හලාල්

Last edited: