Boxer BM150 VS platina 125

Boxer BM150 VS platina 125 (Comment danna)


  • Total voters
    16

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    meekayi machanla seen eka bike ekak ganna hoyanawa.thel karana,leda adu pawichchiyata mee deken hoda koyi bike ekada?dannawa indian ewwa cha kiyala me dekenuth cha eka kokada?lassanatanam platina hodayi kiyala peenawa :P mewwage prices kohomada machan tax ekka

    bajaj%20platina%20125%20dtsi-6.jpg


    vs

    Untitled-53.jpg
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    platina eka cha ban... bara madi...
    boxer eke bara discover eke bara gaanata wage tiyenawa...
    eth ithin lassana nene...
    discover 100 ekak wath ganin...
    oya deken nam boxer eka hodai.. pickup eka ehema hodai...

     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mamath kamathi boxer ekata thama machan kokatath thawa hoyanawa machanla thanks.kohomada machan thel ehema karanne?prices ehema kohomada ?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Boxer 150 kiyanne lankawe normal thiyana boxer eka nemei. Enisa balala ganin. Oka gahala thiyenne bara adinna, dushkara palath wala wadata.
    Platina eka normal office yanna normal gaman yanna wage.
    Enisa umbe wadeta hariyana eka ganin.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    දෙකම හොදයි.. ප්ලැටින එක එල bike එක ලෙඩ නෑ.. ct100 එකක් හරි ප්ලැටින එකක් හරි ඩිස්කවරියක් හරි ගනින්..
    ඩිස්කවරියක් ගනින් බන් boxer හොදයි ඒත් ඉතින් චමින්ද ගතියක් එනව ඕක පැදගෙන යද්දී :rofl: නාකි බයික් :baffled:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,393
    17,334
    113
    Auckland
    boxer එක හොද වෙන්න ඔනෙ. ඔකෙ luggage එක ගලවල ගත්තනම් පෙනුම 2ම එක වගෙ. උබ හිතනවනම් platina එක ලුක් කියල උබ bike දැකල නෑ. එකත් පට්ටම චමින්ද තමා. ඒත් ගනින් boxer එක. එක හොද වෙන්න ඕනෙ පෙනුමෙ විදියටනම්
     

    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    ඔය boxer එක වැඩිකල් එන්නේ නෑ .. තෙල් කිරිල්ලටනම් හොඳම ct100 එක ඊළඟට PLATINA 100 එක CT 100 එක ඕන වෙලාවක දෙන්න පුළුවන් PLATINA 100 එක second hand market එක ටිකක් අඩුයි. මමත් ගත්තේ PLATINA 100 එකක් .වෙනස PLATINA 100 - 165,900 CT 100 එක 158,600 මම PLATINA 100 එක ගත්තේ එක ටිකක් CT 100 එකට වඩා look එක හොඳයි කියල මට හිතුන නිසා අනිත එක ඇලෝ වීල් නිසා
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Boxer 150 kiyanne lankawe normal thiyana boxer eka nemei. Enisa balala ganin. Oka gahala thiyenne bara adinna, dushkara palath wala wadata.
    Platina eka normal office yanna normal gaman yanna wage.
    Enisa umbe wadeta hariyana eka ganin.

    thel kirilla kohomada ?
     

    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    උඹ එක දිගට 30km වත් දවසකට පදිනවානම් 125 එකක් වත් ගන්න වෙනවා.. ඒ වගේ දුර 100 පදින්න ගියාම එපා වෙනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    බොකසරේ චමින්ද
    ප්ලැටිනේ චමිලා

    ඩිස්කවරි 100 ක් ගනින් මචං ලැජ්ජ නැතුව යන්න.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    හොදටම තෙල් වැඩ කරන්නේ පිළිවලින් CT100, ප්ලැටිනා, ඩිස්කවරි 100

    ඔය බයික් දෙකෙන් (බොකසර් vs ප්ලැටිනා) තෙල් කෙරුවාව අතින් බැලුවොත් මහා ලොකු වෙනසක් නෑ.
    උබේ අනිත් අවශ්‍යතා අනුව තොර ගනින්.

    ඩිස්කවරි 100 ත් සුපිරියට තෙල් වැඩ.