මේ වලියට විරාමයක්..
වලියේ විරාමයට සාදර අනුග්‍රහය සර්කිව් පොන්ස් ඇන්ඩ් සන්ස්..ආශ්චර්යමත් ගමනේ විශ්වාසයෙන් පොන්ස් සමග පෙරට..
මත්තල යන්න හුත්*ලා එන්න![]()
![]()
![]()
mama tho wage scurvy ge fan kenek neme yakowඋබ වගේ ගොන් මෝඩ මුසල මිහරකෙක් යකෝ![]()

ai ubala hinassala mini maranna hadanne 

ඇත්තටම මෙයලාගේ තාත්තා 2005 ජනාධිපතිවෙනකම් මෙයාලට මහලොකු සල්ලියක් තිබිලා නෑ.2004 චන්ද්‍රිකා අගමැතිකම දුන්නට පස්සේ තමයි ටිකක් හරි මේ පවුල ඔලුව ඉස්සුවේ.එතකම් සාමන්‍යය පවුලක් වගේ.1989 මංත්‍රී කෙනෙක් වුනාට 2005 වෙනකම් හොරකම් කරන්න පුලුවන් තත්වයක ඇමතිකමක් තිබුනේ නෑ.ඒක නිසා ඔය ගෙයක් වාහ්නයක් 2004 වෙනකම් නැති වෙන්න ඇති.ඒ වගේම මංත්‍රී සහ ඇමතිකාලේ ආන්ඩුවේ ගෙවල්වල සහ වාහනවල යන්න එන්න ඇති.සල්ලි බාගේ ලොකුවට නෑ.රුපියල් කෝටියක් දකින්න ඇත්තේ 2005න් පස්සේ.දැන් වුනත් කෝටී ගානක් වටිනා වාහන ඉඩම් මෙයාලගේ නමට ලංකාවේ තියා ගන්න අමාරුයි.මොකද ආන්ඩුව වෙනස් වුනොත් අනිවාර්යෙන්ම අල්ලස් කොමිසම ඕව හොයලා එයාලගේ බාරයට අරගෙන හිරේ යවන්න පුලුවන් වරදක් ඒක.විදේශ රටවල විශාල වත්කම් තිබුනොත් තමයි.නමුත් ඒවත් අහුවෙන කාලයක් දැන් තියෙන්නේ.ගඩාපිලාගේ,සදාම් හුසෙන්ලගේ,මුබාරක්ලාගේ සල්ලි විදේශ වල තිබුනට ඒවා ඔක්කොම නැති වුනා.රුසියාවේ චීනේ වගේ රටවල මුදල් තැන්පත් කරන එක අතිශයින් බයානකයි.ඒක නිසා දැන් මොන රටවල වත්මක් තිබුනත් ඇමරිකාවට ඒවා හොයාගන්න පුලුවන්.මට මතකයි කාලෙකට ඉස්සර මෙය ගොස්සිප් ලංකා එකේ ලිපියක් තිබ්බ... එකේ නම් තිබුනේ ... මිනිස්සු හිතාගෙන ඉන්නේ අපි ගැන වැරදියට.... අපිට තවම අපේ ගෙයක් වත් නැහැ.. රජයේ නිල නිවසක ඉන්නේ ... අපිටම වහන නෑ. පොලවේ පය ගහල ඉන්න සාමාන්‍ය මිනිස්සු... ඔහොම ඔහොම ගොඩාක් කියල තිබුන.....දැන් කොහොමද කියන්නේ .... දෙයක් ගන්න හිතුනම ගාන ගැන හිතන්නේ නැහැලු... බයික් කාර් ජිවිතෙලු.. හුහ්... මුන් හිතන් ඉන්නේ අපිට පිස්සු කියල...
![]()
මේ වලියට විරාමයක්..
වලියේ විරාමයට සාදර අනුග්‍රහය සර්කිව් පොන්ස් ඇන්ඩ් සන්ස්..ආශ්චර්යමත් ගමනේ විශ්වාසයෙන් පොන්ස් සමග පෙරට..
මත්තල යන්න හුත්*ලා එන්න![]()
![]()
![]()

ado mehema ewa daanna epaa banai ubala hinassala mini maranna hadanne
![]()

තාක්ෂනය සහ බැංකුවල විනිවිදභාවය ඉතාම වේගයෙන් ඉදිරි වසර කීපය තුල දියුනුවෙනවා.මේක නිසා මහින්ද හෝ කිසිම කෙනෙක් කෝටීගානක වත්කම්,දේපල,වෙලඳපල කොටස් හෝ බැංකු ගිනුම් එයාලගේ නමට හෝ එයාලගේ පුතාලගේ නමට තියාගන්නවනම් ඒක එයාලා කරන ලොකු මෝඩකමක් සහ අනුවනකමක්.මොකද අනිවාර්යෙන්ම ඕවා එලියට ඇවිල්ලා එයාලා හෝ ලමයි ලොකු අමාරුවක වැටෙනවා.අධිකරනය ප්‍රශ්න එනවා.හෙට ආන්ඩුව වැටුනොත් මර්වින් සිල්වා,දුමින්ද සිල්වා,වීරවංශලා අනිත් පහුවදාම දූෂන සහ ඔප්පුකල නොහැකි වත්කම් සම්බන්ධව හිරේ විලංගුවේ වැටෙන එක අනිවාර්යෙන්ම වෙන්න පුලුවනි.
ai meeta kalin uba mewwa dakala nadda nikan wadak balan yanawa manussayo yanna
![]()

patta ban aru meka dakkada dannaha 
තාක්ෂනය සහ බැංකුවල විනිවිදභාවය ඉතාම වේගයෙන් ඉදිරි වසර කීපය තුල දියුනුවෙනවා.මේක නිසා මහින්ද හෝ කිසිම කෙනෙක් කෝටීගානක වත්කම්,දේපල,වෙලඳපල කොටස් හෝ බැංකු ගිනුම් එයාලගේ නමට හෝ එයාලගේ පුතාලගේ නමට තියාගන්නවනම් ඒක එයාලා කරන ලොකු මෝඩකමක් සහ අනුවනකමක්.මොකද අනිවාර්යෙන්ම ඕවා එලියට ඇවිල්ලා එයාලා හෝ ලමයි ලොකු අමාරුවක වැටෙනවා.අධිකරනය ප්‍රශ්න එනවා.හෙට ආන්ඩුව වැටුනොත් මර්වින් සිල්වා,දුමින්ද සිල්වා,වීරවංශලා අනිත් පහුවදාම දූෂන සහ ඔප්පුකල නොහැකි වත්කම් සම්බන්ධව හිරේ විලංගුවේ වැටෙන එක අනිවාර්යෙන්ම වෙන්න පුලුවනි.
ලංකාවේ වගේ රටවල් වල තියෙන විනිවිදභාවය දුර්වල නිසා තමයි Paypal වගේ ආයතනත් ලංකාවට සල්ලි transfer කරන්න අවසර දෙන්නේ නැත්තේ

lol noo
meet him at parties and stuff though. he's ok

යෝෂිතයා පච්ච කොටා ගන්න ආසයි ලු.Would you ever get a tattoo? Yes many haha.
Do you like to play video games? Who doesn’t?