~~~ බෝනික්කා ~~~

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
පොඩි කාලයේ අහපු පට්ටම සිංදුවක් මේක, මට මතක විදියට තරුණ සේවා සභාවේ යොවුන් ගී කැසට් එකට මේ සිංදු කලේ, ඒත් මේ විඩියෝ එකේ තියෙන්නේ ඔරිජිනල් සිංදුව නෙමේ ජාලයේ හොයාගන්න තියෙන්නේ මේ සිංදුව තමයි.

කා ලඟ හරි මුල් ගීතය තියෙනවා නම් ලින්ක් එකක් දාන්න. ඒ යොවුන් ගී
කැසට් එකේම තිබුන ගීතයක් වෙන්න ඕන "උපත විපත ගල් කණු වල ලියවෙන්නේ" එකත් පට්ටම සින්දුවක්

කොහොමද සින්දුවට දාන ඩාන්ස් පාර පට්ට නේද :rofl::rofl:


 
  • Like
Reactions: ~Titi~ and erozan

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ela rep+++

ස්තූතියි මචෝ


11.gif
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Mal pappa matak wenawa :lol:
    Niz tnx bro

    මේ හොද ලස්සන බොනික්කා
    තනිවි හඩනා හැටි දැක්ක
    ඒකයි ජපානේ ඉදලා
    sayu අක්කා එක්කර ගෙන ආවෙ

    කදුලු වලින් කමිමුල් පෙගිලා
    ලස්සන රතු සායමි මැකිලා
    බොනික්කා අපි එක්කර කිවෙ
    රහසක් ඉකිබිදලා

    පුංචි බබා මං හිටි නිවසේ
    සෙල්ලමටයි හිත මුලු දවසේ
    පඩමි වැරදිලා මෙ පාරත්
    පංතියේ අන්තිම

    ඔක්කෝටම මුල බෝනික්කා
    කියලා බනිනවා ලොකු අක්කා
    ඓ හින්දා මං යනවා යන්නට
    එනවද මා එක්කා

    මකුලු දැලැන් රැවලක් බැදලා
    පුවක් කොලෙන් ඔරැවක් හදලා
    බොනික්කා නලවන්නයි යන්නෙ
    අපි ඔක්කොම නැගලා //
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේ හොද ලස්සන බොනික්කා
    තනිවි හඩනා හැටි දැක්ක
    ඒකයි ජපානේ ඉදලා
    sayu අක්කා එක්කර ගෙන ආවෙ


    8.gif
    8.gif
    ජපානේ තමයි ලස්සන බෝනික්කෝ ඉන්නේ ;);)


    Meke good quality mp3 eka hoyala dennako?

    මේකේ හොඳ කොලටි එක තියෙනවා මචෝ ඒක ඕන නම් දෙන්නම්, හැබැයි මේ සිංදුවේ ඔරිජිනල් එක නෙමේ මේක

    මාත් ඔරිජිනල් එක හොයනවා බං
    2.gif



    11.gif


    sasliit hari dath kibula laga ethi

    ඔව් බං අහලා බලන්න ඕනෑ