පූස්;14952016 said:සැමගේ හිත සුව පිණිස කැපෙමි.
මම යමි. නැවත එමි.
වැඩ ඇත. කර එමි.
සුභ රාත්රියක් වේවා!

ගැලපෙන්නෙ නැහැ කිලුටු සෙලෙස්තිනෝ![]()

ඇයි පැල වෙන්නද කියන්නෙ.. අපි මේකෙ පැය දෙකම ඇල්ලුවොත් ත්රෙඩ් 3ක් 4ක් දාන්න වෙනවා.. ජීටී බවු නිසා යන්නෙ


පූස්;14952016 said:සැමගේ හිත සුව පිණිස කැපෙමි.
මම යමි. නැවත එමි.
වැඩ ඇත. කර එමි.
සුභ රාත්රියක් වේවා!
රන්දිකයා කොරියන් කෙල්ලක්ට ලව් ලු.. ඒක නිසා තමා කොරියාව ෆෝම් උනෙ..![]()



ඔයාගෙ හදවතට ලයිට් තියෙනවාද ?නෑ නෑ.. හදිස්සි වෙන්න එපා හිමිහිට දෙයි![]()

පූස්;14952016 said:සැමගේ හිත සුව පිණිස කැපෙමි.
මම යමි. නැවත එමි.
වැඩ ඇත. කර එමි.
සුභ රාත්රියක් වේවා!
හා හා කෑ ගහන්න එපා..
ඕවා යුද රහස්