නීතිඥ සංගමයේ ලොක්කගෙ ඉංගිරිසි

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,234
    24,957
    113
    tracing Geo-location.. ... ...
    "දැන් අපිට ChatGPT තියන හින්ද campaign වැඩ ටික ලේසියෙන්ම කරගන්න පුළුවන් ඉංගිරිස් බැරි වුනත්..
    තේරුණා වගේ copy paste කරලා දාන්නනේ තියෙන්නේ.. හරි ලේසි.."
     
    • Haha
    Reactions: KDH and Candid-B

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,903
    1
    58,183
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    car monkey GIF


    මුන්ට අද ඉංගිරිසි බැරි එකාව හෝදන්නත් වෙලා 👉 @GeeBeePee @Error365! @supun_sg

    ඔය වගේ තමයි උඹල ඒ කාලේ ගොමා එකේ පාදෙනියාවත් හේදුවේ :-D:-D🤌
    ------ Post added on Aug 21, 2026 at 1:04 PM
     
    • Haha
    Reactions: Max_r and supun_sg

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,903
    1
    58,183
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බීඩි සරත් වගේ ගොන් පොන්නයෝ රැලකට Vote කරපු උන් ටිකක් ඇවිල්ල Typo එකක් උස්සගෙන යන එක තමා ආතල් ම.. :lol:
    බලපන් ඉතිං මූ සරත්ගේ ලෙවල් එකටම බැස්සනෙ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,234
    24,957
    113
    tracing Geo-location.. ... ...
    car monkey GIF


    මුන්ට අද ඉංගිරිසි බැරි එකාව හෝදන්නත් වෙලා 👉 @GeeBeePee @Error365! @supun_sg

    ඔය වගේ තමයි උඹල ඒ කාලේ ගොමා එකේ පාදෙනියාවත් හේදුවේ :-D:-D🤌
    ------ Post added on Aug 21, 2026 at 1:04 PM

    කව්ද බං හේදුවේ.. උඹලගේ හෙළුව පෙන්නලා දුන්න විතරයි.. බීඩි සරත්, හඳුනා, විජිත අමු අමුවෙ ඉංග්‍රීසි මරණවා පේන්නේ නැති එවුන් campaign සල්ලි වලට typo එකක් අල්ලන් දුවනවා.. ඒකත් chatgpt පිහිටෙන්.. ඊයා නැද්ද බං 🤭
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,903
    1
    58,183
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කව්ද බං හේදුවේ.. උඹලගේ හෙළුව පෙන්නලා දුන්න විතරයි.. බීඩි සරත්, හඳුනා, විජිත අමු අමුවෙ ඉංග්‍රීසි මරණවා පේන්නේ නැති එවුන් campaign සල්ලි වලට typo එකක් අල්ලන් දුවනවා.. ඒකත් chatgpt පිහිටෙන්.. ඊයා නැද්ද බං 🤭
    typo එකක් විතරක් නෙවෙයි බොල පජාත ලියුමක්නෙ

    මට ඉංගිරිසි බැරි නිසා ඔය වගේ ලියුම් ලියන්න යන්නෙ නෑ :(
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,578
    10,777
    113
    Nugegoda, Sri Lanka
    බලපන් ඉතිං මූ සරත්ගේ ලෙවල් එකටම බැස්සනෙ
    ඔව් නේ, මනසින් ක්‍රියාත්මක වෙන මැසිමක් නේ.. lol .. මුන් වගේ උන්ට Vote කරපු උන්ගේ IQ ලෙවල් එක ගැන හිතා ගන්න පුළුවන්.. :lol:


    කෘෂිකර්මාන්තය නංවන්න මනසින් මෙහෙයවන යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දෙනවා – පොළොන්නරුව රාජ්‍ය නායක ටීබී සරත් මැතිඳු සහතික වෙයි​


    News-WEB-TMP-110-800x420.jpg


    https://newshub.lk/blog/2026/08/12/...e-polonnaruwa-state-leader-tb-sarath-assures/
     
    • Haha
    Reactions: KDH and supun_sg

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,050
    1
    61,187
    113
    Mother Earth
    🤷‍♂️ චැට්ජීපීටී නිසා දැන් ජෙප්පොත් ඉංග්‍රීසි ගැන උනන්දුයි 😂😅 . සන්තෝසයි .
    කොහොම වුනත් ලෝයර්ල කියන්නෙ අම්ම විකුනල හරි කීයක් හරි හොයාගන්න බලන එවුං. උන්ට ඉංග්‍රීසි වැඩක් නෑ . උං ඉංග්‍රීසි දන්න වචන කීපෙ දාන්නෙ කීයක් හරි කඩාගන්න විතරයි .
    (මේකෙ දාල තියන ලිස්ට් එක නං කියෙව්වෙ නෑ . ලියුම කියෙව්වෙත් නෑ . 🤣)
    උබට ඉංග්‍රිසි පුළුවන්නෙ. ඉතින් කියවපන්කො. අමාරුවෙන් මමත් කියෙව්වා.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,888
    17,113
    113
    Kottawa
    චන්න ජයසුමනලාගෙ අලුත් වර්ෂන් එක. එකම ගති.


    IMG-2956.jpg



    හිරිකොතේ ලැට් බයියො ටික එක පෝලිමට හෝදනවා. 😹😹

    තාම @හෙළයෙක් එහෙම ඇවිත් නැද්ද 🤭

    සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

    අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

    මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

    මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.


    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්




    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry:

    No Idea Idk GIF
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,142
    1
    15,978
    113
    උබට ඉංග්‍රිසි පුළුවන්නෙ. ඉතින් කියවපන්කො. අමාරුවෙන් මමත් කියෙව්වා.
    කටේ තියාගමුද ඉතිං
    නැතිනම් 3 වැනි පාරට threat කරනවා 🤭🤣
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,050
    1
    61,187
    113
    Mother Earth
    කටේ තියාගමුද ඉතිං
    නැතිනම් 3 වැනි පාරට threat කරනවා 🤭🤣
    මම කිව්වෙ 3න් වෙනි පාර threat කියල කිව්වෙ කියල පෙන්නුවොත් කටට දෙනවා කියලා. උබට සිංහලත් බෑ නේ බන්. :baffled: 🤷‍♂️
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,142
    1
    15,978
    113
    Laundry update

    යහපාලන අඩන මල්ලිත් එකතු උනා!
    සහ අවසේස බයියන් කිප දෙනෙක් එකතු උනා

    images


    මම කිව්වෙ 3න් වෙනි පාර threat කියල කිව්වෙ කියල පෙන්නුවොත් කටට දෙනවා කියලා. උබට සිංහලත් බෑ නේ බන්. :baffled: 🤷‍♂️
    thierry-henry.gif

    there at නේද? :sorry:;)
    ------ Post added on Aug 21, 2026 at 1:47 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama
    සජබයි ඩෝබී කුලියට රෙදි අපුලන්න ඇවිත්නේ 😄😄
    කුලේම රදා නේ. ජාන වලින්ම එන හේදිල්ලනේ.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,510
    6,291
    113
    ara dhammika perera , yohani ahema meet wenna try kare podi kollek .u wage mata pe porawa penne.