2013 May 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

  • Jul 6, 2012
    10,680
    2,905
    113
    Kyunki Tum Hi Ho Ab Tum Hi Ho Lyrics Translation (Aashiqui 2)

    Hum tere bin ab reh nahin sakte
    Tere bina kyaa vajood meraa
    දැන් මාහට ඔබෙන් තොරව දිවි ගෙවුමට නුපුළුවන
    ඔබෙන් තොර මාගේ පැවැත්ම කුමක්ද ?


    Tujh se judaa gar ho jaayenge
    To khud se hi ho jaayenge judaa
    මා ඔබෙන් වෙන් වූවොත්
    මා මගෙන්ම වෙන්වෙමි


    Kyonki tum hi ho
    Ab tum hi ho
    Zindagi, ab tum hi ho
    Chain bhi, meraa dard bhi
    Meri aashiqui ab tum hi ho
    ඒ ඔබ පමණක්ම
    දැන් ඔබම පමණක්ම
    ජීවිතයයි .. ඔබ මගේ ජීවිතයයි ..
    මගේ සැනසුම , මගේ වේදනාව ,
    ඔබ පමණක්ම මගේ ආදරයයි


    Teraa meraa rishtaa hai kaisaa
    Ik pal door gawaaraa nahi
    Tere liye har roz hain jeete
    Tujh ko diyaa meraa waqt sabhi
    Koi lamhaa meraa naa ho tere binaa
    Har saans pe naam teraa
    කෙසේද අපගේ මේ සබැඳියාව ,
    මොහොතකට වුව මා මේ දුරස්ථ බවට කැමති නැත
    සෑම දිනයක්ම , මම ඔබ වෙනුවෙන්ම ජිවත්වෙමි
    මගේ සෑම මොහොතක්ම ඔබටමයි ..
    ඔබෙත් තොර මොහොතක් මා සතු නොම විය යුතුය
    මාගේ සෑම සුසුමකමකම රැඳෙන්නේ ඔබේ නමමය


    Kyunki tum hi ho
    Ab tum hi ho
    Zindagi ab tum hi ho
    Chain bhi, meraa dard bhi
    Meri aashiqui ab tum hi ho
    ඒ ඔබ පමණක්ම
    දැන් ඔබම පමණක්ම
    ජීවිතයයි .. ඔබ මගේ ජීවිතයයි ..
    මගේ සැනසුම , මගේ වේදනාව ,
    ඔබ පමණක්ම මගේ ආදරයයි



    මගේ ආදරිය ඔබ සිහිතබා හෙළ බසට නැඟුවෙමි ..
    අප දුරක වුව හද එක තැනක්හිම වන්නේය ..

    Credit goes to :-කෝසල වික්රවමසිංහ
    11.gif
    11.gif
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    බට්ටා අන්න එහෙම තමයි හරිය ඉන්න ඕන
    6.gif

    හනී බනී කොල්ලො සෙට් එක සෙට් වෙනකම් හිටුකො දෙන්න බට්ට වැනෙන්න:frown::frown:
    කෝ බං ඇත්තටම මේ ගැරඬි දෙන්න:baffled::dull::dull:
     
    Last edited:

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එළකිරි කොල්ලෙක්;14957151 said:
    ඉතින් අපිට පාන් ද??:angry:
    කාලෙකින් පූස් තඩියෝ

    :angry::angry::angry: දෙයියො දැක්කා වගේ. උඹ නැත්තන් අද මම මෙතන නෑ :cool: උඹ කියපු කතාවක් මතක් උනා මුලින්ම.:baffled:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එළකිරි කොල්ලෙක්;14957149 said:
    බට්ටා අන්න එහෙම තමයි හරිය ඉන්න ඕන
    6.gif

    හනී බනී කොල්ලො සෙට් එක සෙට් වෙනකම් හිටුකො දෙන්න බට්ට වැනෙන්න:frown::frown:
    කෝ බං ඇත්තටම මේ ගැරඬි දෙන්න:baffled::dull::dull:
    කව්රු ගැනද බන් උබ අහන්නේ?
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එළකිරි කොල්ලෙක්;14957149 said:
    බට්ටා අන්න එහෙම තමයි හරිය ඉන්න ඕන
    6.gif

    හනී බනී කොල්ලො සෙට් එක සෙට් වෙනකම් හිටුකො දෙන්න බට්ට වැනෙන්න:frown::frown:
    කෝ බං ඇත්තටම මේ ගැරඬි දෙන්න:baffled::dull::dull:

    සද්ද නං එපා හනී බනී නම තිබ්බෙත් මම. හනී බනියන්ගේ බට්ට වනනව උඹ බලන් ඉද්දිම :angry::angry::angry::angry:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    පූස්;14957168 said:
    :angry::angry::angry: දෙයියො දැක්කා වගේ. උඹ නැත්තන් අද මම මෙතන නෑ :cool: උඹ කියපු කතාවක් මතක් උනා මුලින්ම.:baffled:
    146.gif

    චූටී ඔයාට කොහොමද මෙයා??

    ඇයි යකෝ මම උඹට අහවල් වැරැද්දක් වත් කරා ද ඔතන ඉන්නෙ නැතුව ඉන්න:angry:
    මොකද කියපන් මම කියපු රුවන් වැකිය
    :oo:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූස්;14957203 said:

    සද්ද නං එපා හනී බනී නම තිබ්බෙත් මම. හනී බනියන්ගේ බට්ට වනනව උඹ බලන් ඉද්දිම :angry::angry::angry::angry:

    ප්‍රසාදි හනී බනී සින්දුව හැමදාම ඉල්ලන නිසා දැම්මෙ නම මම :angry::angry::angry::angry::P