එලකිරි Night Club IV

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මේ මාසෙට තවම අ‍යි‍යා ගෙදර ගි‍යේ නෑ බන්...... ඌට කලින් මම කෙලවලා දැම්මනම් හරිනේ......:rofl::rofl::rofl:
:oo:
ublage ayyath ohomma thma hithnawa aththe:baffled:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo:
    ublage ayyath ohomma thma hithnawa aththe:baffled:
    ඌ හිතුවට වැඩක් නෑ බන්.....
    මට පෙරේදා කෝල් කරලා කිව්වා සති දෙකක් ‍යනකම් ගෙදර ‍යන්න වෙන්නේ නෑ කි‍යලා.....
    :cool::cool::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ෴සමනලී෴;14961370 said:
    මං ප්‍රශ්නයක් අහන්න උත්තර දෙනවද......? :cool:
    අහන්නකො බලන්න..... උත්තරේ දන්නවනම් කි‍යන්නම්......:baffled::baffled::baffled:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ෴සමනලී෴;14961370 said:
    මං ප්‍රශ්නයක් අහන්න උත්තර දෙනවද......? :cool:
    dialogdouble.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    උඹ special කරනවා නේද...... ඒ කි‍යන්නේ කලින් බැහැලා වැඩ කරලා ති‍යනවනේ........:oo::oo::oo:

    අපෝ නෑ බන්...

    පිස්සු කෙලලා කෙලලා විභාගෙට සතියක් තියලා වැඩ කරන්නේ :P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඌ හිතුවට වැඩක් නෑ බන්.....
    මට පෙරේදා කෝල් කරලා කිව්වා සති දෙකක් ‍යනකම් ගෙදර ‍යන්න වෙන්නේ නෑ කි‍යලා.....
    :cool::cool::cool:
    :baffled:
    ehnam awulak wena ekak nae:yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    haniiiiiiiiiiiiiiiiiii:baffled: meya special karanawa da...???:rolleyes:
    මම කරන බම්බුවක් නෑ බන්..... :oo::oo::oo:
    උඹට කිව්වා නේද දැන් පොඩි එවුන්ව මේකට ගන්නේ නෑ කි‍යලා.......
    :angry::angry::angry:
    අපෝ නෑ බන්...

    පිස්සු කෙලලා කෙලලා විභාගෙට සතියක් තියලා වැඩ කරන්නේ :P
    උඹ සති‍යක් ති‍යලා හරි වැඩ කරනවා......මම නම් කලින් දවසේ තම‍යි notes හො‍යාගන්නේ........:rofl::rofl::rofl:
    ඇති ඔහොමවත් පාස් වෙන එක.....:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.