Colombo වල තියෙන Sports Clubs වල තියෙන facilities හෝ ඒවායේ තියෙන pros & cons ගැන දන්න කිරියෝ ඉන්නවද?
Swimming, Gym, Restaurant & Bar facilities හොඳට තියෙන clubs මොනාද?
විශේෂයෙන් number of guests එහෙම restrict කරන clubs එහෙමත් තියෙන නිසා experience තියෙන කිරියෝ පොඩ්ඩක් comment එකක් දෙන්න.