එලකිරි Night Club IV

Status
Not open for further replies.

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ෴සමනලී෴;14961472 said:
    පෙනුම නෙමේ අයියෙ........... පිරිමියෙක් හැටියට එයාලා ගැන ඔයාට හිතෙන විදිය මොන වගේද කියලයි ඇහුවෙ..........:yes: මට ඒක කියන්න තේරෙන්නෙ නැහැනේ....... :(

    මම ඕන ගනුකෙනෙක්ව මනින්නේ අදින ඇදුමින්...... :cool::cool:
     
    Jun 26, 2012
    591
    162
    0
    pahaidi madhi:confused:.
    මං ඇහුවෙ අයියෙ පිරිමියෙක් විදියට ඔයාට ඒ අය ගැන හිතෙන්නෙ කොහොමද......? එයාලාව දකින්නෙ මොන විදියටද කියලා........?
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,987
    9,319
    113
    Microsoft
    කවුරුත් සද්දේ දැම්මේ නෑ......හැබැ‍යි උඹ මෙතන හිටි‍යොත් දෙන්නවම එලවනවා.......:P:P:P

    අකුරු පොඩිවට දාපන් ‍යකෝ...... උඹ හිතුවද අපේ ඇස් පොට්ට‍යි කි‍යලා........:angry::angry::angry:

    :Pridila:P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කවුරුත් සද්දේ දැම්මේ නෑ......හැබැ‍යි උඹ මෙතන හිටි‍යොත් දෙන්නවම එලවනවා.......:P:P:P

    අකුරු පොඩිවට දාපන් ‍යකෝ...... උඹ හිතුවද අපේ ඇස් පොට්ට‍යි කි‍යලා........
    :angry::angry::angry:
    muwa elawanna math full sup:yes:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ෴සමනලී෴;14961489 said:
    ඔයාට ස්තුතියි...... අනිත් අයටත් එහෙමම තමා හිතෙනවා ඇත්තෙ එහෙනම්.......:yes:

    ඒ කවුද...........? මට මේ Account එක විතරයි තියෙන්නෙ......:yes:

    අපි දන්නේ නෑනේ කවුද මේ type කරන තැන ඉන්නේ කියල... :dull::dull::P:P
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,987
    9,319
    113
    Microsoft
    ෴සමනලී෴;14961501 said:
    මං ඇහුවෙ අයියෙ පිරිමියෙක් විදියට ඔයාට ඒ අය ගැන හිතෙන්නෙ කොහොමද......? එයාලාව දකින්නෙ මොන විදියටද කියලා........?

    :angry:aes deken gembo:angry:
     
    Jun 26, 2012
    591
    162
    0
    ara nebu kiyala thyena uththre hari:yes:aluth paramparawe huga denek gana kathkaranna deyak nae:no:
    bohoma sulu pirisak thma kalawa kalwak widiyata karanne:yes:
    අපේ තාත්තයි අම්මයි කිව්වෙත් ඔය දේවල්ම තමා...... මං හිතුවෙ පිරිමි අයට වෙනස් විදියකට ඒක දැනෙයි කියලා....... ඔයාටත් බොහොම ස්තුතියි අයියෙ...:yes:

    මම ඕන ගනුකෙනෙක්ව මනින්නේ අදින ඇදුමින්...... :cool::cool:
    :D:D:D:D:D:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ෴සමනලී෴;14961472 said:
    පෙනුම නෙමේ අයියෙ........... පිරිමියෙක් හැටියට එයාලා ගැන ඔයාට හිතෙන විදිය මොන වගේද කියලයි ඇහුවෙ..........:yes: මට ඒක කියන්න තේරෙන්නෙ නැහැනේ....... :(
    මට ප්‍රශ්නේ නම් තේරුනා...... උත්තර‍යක් දෙන විදි‍ය තම‍යි හිතාගන්න බැරි.........:baffled::baffled::baffled:

    මෙහෙම‍යි.....පෞද්ගලිකව මම නම් ඔ‍ය field එකේ ඉන්න අ‍යට එච්චර කැමැත්තක් නෑ........
    නෙබුවා කි‍යලා ති‍යන විදි‍යට ගොඩක් අ‍ය සල්ලි වලට ‍යට වුනු කලාව ගැන අවබෝධ‍යක් නැති අ‍ය තම‍යි.......
    සැලකි‍ය ‍යුතු පිරිසක් කාන්තාවන්ගේ ගරුත්ව‍ය කි‍යන දේත් විකුණලා ති‍යෙන්නේ......
    ඔ‍ය field එකේ බාහිර සමාජ‍යට පේන්නේ නැති පැත්තකුත් ති‍යන බව ඇත්ත.......

    ඒත් වැදගත් විදි‍යට ඔ‍ය field එකේ ඉන්න පිරිස 1%ටත් අඩු‍යි කි‍යලා තම‍යි මම නම් හිතන්නේ.......
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ෴සමනලී෴;14961501 said:
    මං ඇහුවෙ අයියෙ පිරිමියෙක් විදියට ඔයාට ඒ අය ගැන හිතෙන්නෙ කොහොමද......? එයාලාව දකින්නෙ මොන විදියටද කියලා........?
    uththre dunna:yes:

    :angry::angry::angry:

    :cool::cool::cool:baya une na:cool::cool::cool:
    malbabage fake ekkadha:baffled:
     
    Jun 26, 2012
    591
    162
    0
    අපි දන්නේ නෑනේ කවුද මේ type කරන තැන ඉන්නේ කියල... :dull::dull::P:P
    :yes::yes::yes::yes:
    ඒක හැම කෙනෙක්ටම එහෙමයිනේ අයියෙ......
    අන්තර්ජාලයයි අපේ සැබෑ ජීවිතයයි අතර ලොකු වෙනසක් තියෙනවනේ.....
    :yes:

    :angry:aes deken gembo:angry:
    :frown::frown::frown::frown::frown:
    ඔයාට කිසි දෙයක් තේරුම් ගන්න බෑ.... :no:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    :angry:aes deken gembo:angry:

    the-rock-clapping.gif
    the-rock-clapping.gif
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ෴සමනලී෴;14961522 said:
    අපේ තාත්තයි අම්මයි කිව්වෙත් ඔය දේවල්ම තමා...... මං හිතුවෙ පිරිමි අයට වෙනස් විදියකට ඒක දැනෙයි කියලා....... ඔයාටත් බොහොම ස්තුතියි අයියෙ...:yes:

    අම්මලා තාත්තලා කියන්නේ අපිට වඩා සෑහෙන දේවල් අහපු දැකපු අය...:yes:
    ඒ අය ලේසියකට වැරදි දෙයක් කියන්නේ නෑ...
    :love:
    පිරිමි අයට දැනෙන විදිය කියන්න ගියොත්... :baffled:
     
    Last edited:
    Status
    Not open for further replies.