SIDE MIRRORS crash bobbins for a HORNET

GoldHeart

Active member
  • Jul 10, 2012
    719
    74
    28
    කාගේ ගාව හරි තියෙනවද HONDA HORNET එකකට හරියන SIDE MIRRORS සහ crash bobbins 2 ක් ගන්න...ලොකු උදව්වක්... පොඩි ගානකට...
    BIG HELP MACHAN...

    imgres

    imgres
     
    Last edited:

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    මචං crash bobbin සෙට් එකක් නම් මෙහෙන් හොයාගන්න අමාරු වෙයි. e-bay පිහිට තමා. ඔරිජිනල් side mirrors set එකත් හොයාගන්න අමාරුයි අඩුවට. හැබැයි ටිකක් වියදම් කරන්න පුළුවන් නම් මේ දෙකම ගන්න පුළුවන් බයික් ගේන තැනකින්.
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    ebay එකෙන් ගත්තත් crash bobbin set එකක් රුපියල් 10,000 පනිනවා හැබැයි මචං.
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    ebay එකෙන් ගත්තත් crash bobbin set එකක් රුපියල් 10,000 පනිනවා හැබැයි මචං.

    mama e bay eke baluwa... hoda ewanan e ganan wenawa... crash bobbins honda ewa dala wedak naaaa ne... mata baya owa bike ekata compatible da kiyala.....
    hai giye nattan ayeth yawanna baaaa ne...
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    mama e bay eke baluwa... hoda ewanan e ganan wenawa... crash bobbins honda ewa dala wedak naaaa ne... mata baya owa bike ekata compatible da kiyala.....
    hai giye nattan ayeth yawanna baaaa ne...
    මචං seller එක්ක කතා කරලා බලපන්. uk වල hornet 250 එක තියෙනවා ඒ seller කෙනෙක් ගෙන් අහල ගෙන්නගනින් හොඳ set එකක්. උන් මෙහෙ business කාරයෝ වගේ නැහැ එක පොඩි item එකක් වුනත් උන් හොඳට අවදානය උඹ කෙරෙහි යොමු කරනවා මචං.