එල මචන් මමත් කවදාවත් ස්කරට් බිල නැහැ......මල් නම් ගහල තියෙනවා.....පොඩි කලේ බීඩියක් බිල ගෙදරින් ගුටිකලත් තියෙනවා.....අයියත් එක්ක සෙට් වෙලා තේ කොළ ඔතලා ගහලත් තියෙනවා......ඉදල හිටලා අඩියක් නම් ගහනවා එත් දුම අප්ප්රියයි![]()
ewath puluwanm naththnaa machan............


උන් මොනවා කරන්නද. අපේ කකුල් දෙකේ මොලයක් නැති මිනිස්සු ඉන්නකන් හැමදාම මේ වගේ දුක හිතෙන ආරංචි අපිට අහන්න හම්බ වෙයි.
T.F.S


