Iron Man 3 @ MC 3D Hodiada?

akila011

Junior member
  • Dec 13, 2011
    378
    13
    18
    gampaha
    650i ticket eka...
    hall eka awulk math nah.. hodai...
    film ekanam pattah... worth watching it...
    online book karala palayan netham mada seats tika miss wenawa...
     

    Copy Ninja

    Active member
  • Mar 9, 2013
    199
    26
    28
    Wennappuwa
    Iron man 3 nam patta macho....film eka superb....... ai balanna hithenawa,mama 10 Friday baluwa MC eke(3D ekath awulak na patta), ticket eka Rs.600k wenawa. eliye bike park ekata Rs.30k wenawa,,,kanawa bonawanam pahala thiyena food city eken aran yaman nathnam ethanin gaththoth aiyo kahawanu thama.......patta senagak inne Iron man balanna.....gi joe retaliation welenawa......ai balanna yanne Fast & Furious 6 thama june 7 or 14 yanawa
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Anyone watched Iron Man 3 at MC 3D? ela da? goma dA?:rolleyes::rolleyes::rolleyes:

    අයන් මෑන් තියෙන්නේ MC එකේ 3D Hall එකේ නෙමෙයි..Platinum Hall එකේ ඒ නිසා හොඳයි ‍ෆිල්ම් එක නම් සිරා Avengers වලටත් වඩා..ගිහින් බලහන් අපිත් බැලුවා ගිය සෙනසුරාදා..‍ෆිල්ම් එකේ Credits ටිකත් ඉවර වෙනකන්ම ඉන්දන් හිටහන්..බලන්න ආපූ මිනිස්සු End වැටෙනකන්ම ඉඳන් හිටියා Hulk 3 ගැන කියන්නේ මේකේ අන්තිමට..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අයන් මෑන් තියෙන්නේ MC එකේ 3D Hall එකේ නෙමෙයි..Platinum Hall එකේ ඒ හෝල් එකත් දැන් 3D සපෝට් කරලා තියෙන්නේ MC එකේ සිරාම හෝල් එක Platinum එක ඒත් සැවෝයි 3D හෝල් එකටනම් ගහන්න බෑ..