2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

happy-times-smiley-emoticon.gif
 
පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
එහෙම කළා කියල count වෙන්නේ නැ.. දන්නේ නැත්නම් කටවහගෙන හිටු ගොන් පුෂා

හරි කව්ද කිව්වේ කවුන්ට් වෙනවා කියල. එහම් කරනකොටනේ මාට්ටු උනේ කවුන්ට් උනේ නෑ කියල. ගොන් ඉබ්බා :lol::lol::lol:
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා දෙන්න. අද දවස නිසා.

    ඊට පස්සෙ

    සරා සඳේ.. සිනා සේලේ...
    ගිලිහී.... වැටිලා.....

    දෙන්න. උඩරට කෙල්ලන්ටයි මටයි ඩෙඩිකේට් කරමි
    :love::love:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;14966626 said:
    හරි කව්ද කිව්වේ කවුන්ට් වෙනවා කියල. එහම් කරනකොටනේ මාට්ටු උනේ කවුන්ට් උනේ නෑ කියල. ගොන් ඉබ්බා :lol::lol::lol:

    තෝ දන්නා ඉටි ගෙඩිය... තෝ හිතුවද මම app හදන්නේ පුරුදු වෙන්න කියල :frown: :frown: එහෙම හිතුවනම් තෝ හරි .. පුරුදු වෙන්න තමා මම හදන්නේ .. ඇයි මට පාන් ද .... මලු පාන් එකක් වත් කාපු කාලයක් මතක නැ
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මට :P ක දැක්කම අමුතු හැගීමක් එනවා, එපා යකෝ ඕක දාන්න.. තුක් මට පෙන්න බෑ :( :( :(
    අනේ ඉබ්බෝ ඉතින් මම කිව්වා කියල හිතා ගන්න ...... :D:D:D
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    තෝ දන්නා ඉටි ගෙඩිය... තෝ හිතුවද මම app හදන්නේ පුරුදු වෙන්න කියල :frown: :frown: එහෙම හිතුවනම් තෝ හරි .. පුරුදු වෙන්න තමා මම හදන්නේ .. ඇයි මට පාන් ද .... මලු පාන් එකක් වත් කාපු කාලයක් මතක නැ

    පල පල ඩෝ තෝ දන්න ඉටි ගෙඩිය. මගෙන් නේ Android SDK ඒක ඉල්ලගත්තෙත් :P