2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩිනා..
    ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා...
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා..
    කලා වැවේ නිල් දියවර අපෙ අම්මා..

    රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
    සිත නෑ නිවන් දකින්නේ..
    රෑ කළුවර ඇවිදින් ඉකි බිඳ ගැඬුවත්
    නෙත නෑ නිදි ලැබගන්නේ..

    හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
    නින්දේ සිහින දකින්නේ...
    මහමායාවෙනි කවදාදෝ ඔය නෙත්
    දරු සෙනෙහසින් මිදෙන්නෙ..

    වෙල් දෙණි වල ඇවිදින දෙපා රිදෙන විට
    විහඟ ගීත බණ පද වේවා..
    බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ
    තුන් සිත නිවී සැදේවා...

    මතු උපදින සසරේ විසාකාව වී
    මෙත් මග නෙත් හමුවේවා..
    ඇත් රැජිණියනේ ඔබෙ නැළවිලි ගීතය
    ලොවම නිවන කවියක් වේවා...!!
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පූස්;14966929 said:
    උගේ වයිපරේ කේස්, දැන් කොලු සීන් කේස්, බඩ උන එකිත් එකත් කේස්, ඔලුව ගිනි අරන් ඉන්නේ දැන් :baffled::baffled::baffled:
    පව් බන් අනාතය.. :lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔන්න මම ගෙදර ඇවිත් ඔන් උන
    තු තෝ දි ඔයා ගෙදර එනකං විස්සෝපෙන් බලන් හිටියා :rofl::rofl::rofl::rofl:
    පරිස්සමට බලා ගන්න සහෝ :D:D:D
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    3564_530504550347208_1855556857_n.jpg