එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබල මර dial මිනිහෙක්ට ලෙඩක් තියනවා කියපුවම ඌව byte කරන සිරිතක් තියනවද යකොව්

    :no::no:

    :frown::frown:

    තැනට සුදුසු විදිහට ඉන්නවා යකොව් අපි.... :angry::angry:
    උඹ ආවද...... උඹව ටිකක් ඈතින් ආශ්‍ර‍ය කරන්න ඕනේ.....:dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    buddyta aluth pattamak labilalu neh :P
    මමත් දැක්කා..... ඌ කොහොමත් එල කොල්ලෙක් බන්......:cool::cool::cool:

    හැබැ‍යි කට්ටි‍ය ඒ thread එකේ ආතල් ගන්න එකට නම් ඌට ටිකක් අවුල් වගේ.......
    :dull::dull::dull:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    mama nan nodanna ekekta ochchara gaanak denna ban... koomath sallith naa denna :P 100k 200k arenna eeta wada gaanak nan denna koomath :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mama nan nodanna ekekta ochchara gaanak denna ban... koomath sallith naa denna :P 100k 200k arenna eeta wada gaanak nan denna koomath :D
    මමත් නොදන්න එවුන්ට නම් දෙන්නේ නෑ.......:dull::dull::dull:
    ඒත් ‍යාලුවෙක් හදිස්සි‍යකට සල්ලි ඉල්ලුවොත් නම් පුලුවන් විදි‍යට උදව් කරනවා........:yes::yes::yes:

    කොහොමත් 50,000ක් නම් දෙන්නේ නෑ.....නෑ කි‍යන්නේ මගේ ලඟ එච්චර සල්ලි නෑ.......
    :P:P:P
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මමත් නොදන්න එවුන්ට නම් දෙන්නේ නෑ.......:dull::dull::dull:
    ඒත් ‍යාලුවෙක් හදිස්සි‍යකට සල්ලි ඉල්ලුවොත් නම් පුලුවන් විදි‍යට උදව් කරනවා........:yes::yes::yes:

    කොහොමත් 50,000ක් නම් දෙන්නේ නෑ.....නෑ කි‍යන්නේ මගේ ලඟ එච්චර සල්ලි නෑ.......
    :P:P:P

    same here
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මමත් නොදන්න එවුන්ට නම් දෙන්නේ නෑ.......:dull::dull::dull:
    ඒත් ‍යාලුවෙක් හදිස්සි‍යකට සල්ලි ඉල්ලුවොත් නම් පුලුවන් විදි‍යට උදව් කරනවා........:yes::yes::yes:

    කොහොමත් 50,000ක් නම් දෙන්නේ නෑ.....නෑ කි‍යන්නේ මගේ ලඟ එච්චර සල්ලි නෑ.......
    :P:P:P

    man methana inna ekek tath 700 kata kittu wenna nayai :lol: butter paara daala shape karaganna balanawa :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    man methana inna ekek tath 700 kata kittu wenna nayai :lol: butter paara daala shape karaganna balanawa :P
    හෆො‍යි......:baffled::baffled::baffled:
    මම නම් කාටවත් ණ‍ය වෙන්නේ නෑ බන්.....ණ‍යක් ගත්තා වගේ නෙවෙ‍යි ඒක ඔලුවට මහ බරක්......:dull::dull::dull:
    කවදා ගෙවන්න පුලුවන් වෙ‍යිද.....වෙලාවට දෙන්න බැරි උනොත් තරහ වෙ‍යිද...... දාහක් ප්‍රශ්න ඔලුවට එනවනේ......:oo::oo::oo:

    ති‍යන සල්ලි වලින් කොහොම හරි රෝල ගහන එක තම‍යි මම නම් කරන්නේ.......
    :yes::yes::yes:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    හෆො‍යි......:baffled::baffled::baffled:
    මම නම් කාටවත් ණ‍ය වෙන්නේ නෑ බන්.....ණ‍යක් ගත්තා වගේ නෙවෙ‍යි ඒක ඔලුවට මහ බරක්......:dull::dull::dull:
    කවදා ගෙවන්න පුලුවන් වෙ‍යිද.....වෙලාවට දෙන්න බැරි උනොත් තරහ වෙ‍යිද...... දාහක් ප්‍රශ්න ඔලුවට එනවනේ......:oo::oo::oo:

    ති‍යන සල්ලි වලින් කොහොම හරි රෝල ගහන එක තම‍යි මම නම් කරන්නේ.......
    :yes::yes::yes:

    naa porata salli tiyenawa :P ballo ehema train karana buwek :rofl: hithaganin kawda kiyala ;)
     
    Status
    Not open for further replies.