machansla thanks comments walata... ada re dannam ituru kotasa.. love u all ..
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila May 13, 2013 #321 machansla thanks comments walata... ada re dannam ituru kotasa.. love u all ..
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila May 13, 2013 #322 anju.r said: පට්ට කථාව මචො... උබ මේ පැත්තෙද ඉන්නෙ... එළ එළ ඉක්මනට ලියහන්.... Click to expand... me pette qwe koi petteda ban.. samahara welawata man hema tenama innwaa ..
anju.r said: පට්ට කථාව මචො... උබ මේ පැත්තෙද ඉන්නෙ... එළ එළ ඉක්මනට ලියහන්.... Click to expand... me pette qwe koi petteda ban.. samahara welawata man hema tenama innwaa ..
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන May 13, 2013 #323 max_xx said: me pette qwe koi petteda ban.. samahara welawata man hema tenama innwaa .. Click to expand... marawilada?
max_xx said: me pette qwe koi petteda ban.. samahara welawata man hema tenama innwaa .. Click to expand... marawilada?
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 May 14, 2013 #325 maiya123 said: uba ta tana ra une nadda yako?? Click to expand...
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila May 14, 2013 #326 ..... ඊළඟ කොටස (19) ..... ...19... මම සූ එකට ලඟාවන විට එකොළහ පමන වී තිබුනි. මම යනවිටත් අපේ කට්ටිය උදේ ආහාරය ගැනීම සඳහා සූදානම්ව සිටියෙමි. මා යනවාත් සමගම තමාලි දුව ඇවිත් මා අසල දැවුටුනි.ඇගේ දිලිසෙන ඇස් මා හා මොහොතකට එක්විය. එකම එක මොහොතකට අපි අපගේ ලෝකයේ තනිවිය. මොනවද අයන්ත .. ඔයාට වෙලාවට එන්න බැරිද.. මම කොච්චර ආසාවෙන්ද හිටියෙ අද දවස එනකම්.. හරි හරි ළමයො දැන් ඉතින් මම ආවනෙ. මට මේ පොඩි නින්දක් ගියා. මරු පොඩි නින්ද ඔයාගෙ.. ආ මේ ඉන්නෙ.. අන්න උඹ එනකොට කෑම එහෙම ලෑස්ති කරල තිබ්බ අපි.. වෙරි ගුඩ් .. වෙරි ගුඩ් .. එහෙම තමා ඉන්න ඕනි.. කාල කන්න මොනවත් ලෑස්තිකලේ නැද්ද.. හම්ම්ම් .. ඉසෙල්ලම කාල හිටහන්කො. අපි ඊට පස්සෙ අපි බලමුකො . අයන්ත.. එන්න ඔය දෙන්නත් එක්ක කන්න. මාගේ ප්රමදයට සියළු දෙනාගෙන්ම සමාව අයදීමෙන් පසුව අපි සියළු දෙනාම උදේ ආහාරය ගත්තෙමු. තමාලි ඇගේ අතින්ම මට කැව්වෙය. අපේ පන්තියේ උන් සෙට් එක ලෑස්ති කර තිබූ කෑම රසයිද නැතිනම් තමාලිගේ අතින් කවනකොට රසයිද මම නොදනමි. මම නිහඩව ඇගේ ලඟටම වී සිටියෙමි. මොකද අයන්ත නිහඩ.. මම කවන ඒව රස නැද්ද.. එහෙම එකක් නැහැ තමාලි.. මට අද වෙනකම්ම මෙහෙම ආදරෙන් කෑම කවල තිබුනෙ මගෙ අම්ම විතරයි. මම මේ එකයි නිහඬව කල්පනා කලේ. මගේ මහත්තයට කවන්නෙ මම දැන්. අම්ම කැව්වෙ ඉස්සර. දැන් ඔයා මගෙනෙ. පුහ් .. අපිට කොහෙන්ද ඉෂාරයා මෙහෙම සැපක්. ඒකනෙ බන්.. මග හොඳට තිබේනම් .. යන්න දෑසත් පෙනේනම්.. කිමද බැදිවල යන්නේ .. මන් මුලා වූ එකෙකු සේ . මොකද්ද බන් ඒ කිව්වෙ උඹ.. කිසිම ගැලපීමක් නැහැනෙ මෙතන්ට.. අනේ මන්දා උඹනම් .. හරි හරි බන්.. මොකද දෙන්න ඔතන කුටු කුටු ගාන්නෙ ආ. මම අයන්තට කවනව දැකල ඊරිසියා හිතුනද ඩබලට. කෝ මෙහාට එන්න ඔය දෙන්නටත් කවන්න. නැතිනම් මට ඇස්වහ වදී. ඒවනම් අපි දන්නෙ නැහැ.. ඔයගෙන් කටක් කවාගන්න එන්නම්.. ම්ම්ම්ම්... දැන්නෙ තේරුනේ අයන්තයා ම්මෙච්චර රස කර කර කෑවෙ ඇයි කියලා, උඹ හරියට හරි ඉෂාරයා..වෙනදට ඉඳිආප්පයක් දිහා හැරිලවත් බලන එකෙක්ද මූ.. බලහන්කො අද කන ලස්ස්සන.. එහෙම තමා බන්.. උඹලට මේ රසය තේරෙන්නෙ නැහැ.. හරි හරි අපි ඒක බලාගන්නම්කො.. වරෙල්ල යන්න කුරුල්ලො ඉන්න පැත්තට. අයන්ත අපි යමු මුවො ඉන්න පැත්තට .. මන් හරි ආසයි.. හරි එහෙනම් ඔයාල දෙන්න යන්න ඒ පැත්තට.. ආදරවන්තයින්ට මොහොතකට තනිවෙන්න අපේ සෙට් එකෙනුත් අවසර තියනවා. මමයි ඉෂාරයයි අපේ උන්ට මාල ගිරවගේ වටිනාකම කියල දීල එන්නම්කො.. හැබැයි මේක පොදු තැනක් හරි.. ඒක මතක තියා ගන්න දෙන්නම.. කුමාරයාගේ කතාවට තමාලිගේ මුහුන ලැජ්ජාවෙන් රතු වී තිබුනි.අපි දෙදෙනා මුව රැඟුම් තිබෙන ස්ථානයේ සිමෙන්ති පඩියක් උඩ වාඩිඋනෙමු. එතන සිටියේ අප දෙදෙනා පමනක් නිසා අපගේ නිදහසට බාදාවක් නොවීය. මම ඇගේ අතින් අල්ලගෙන ඇයගේ ලඟටම වී ඇගේ සුවඳ විඳිමින් නිහඩව සිටියෙමි. ඇයි අයන්ත ඔයා නිහඬ.. මම ගාව ඉන්න ආස නැද්ද.. අයියෝ එහෙම එකක් නැහැ තමාලි.. ඔයා ඉස්සෙල්ලත් ඇහුවා ඔහොම. මම ආසම දේ ඔයාගාවට වෙල ඉන්න එක තමා ඩියර්.. ඉතින් මොනවද කල්පනා කරන්න්නෙ.. මොනව හරි කියන්නකො මේ කෙල්ලට අහගෙන ඉන්න.. මම මේ ආයෙමත් කල්පනා කලේ මම මේ දකින්නෙ හීනයක්ද කියලා ඒකනම් ඇත්ත තමා අයන්ත. අපි මේ ටික කාලයකට පුදුම විදිහකට ලන් උනේ. හරියට අවුරුදු ගානක ඉඳන් දන්න කියන දෙන්නෙක් වගේ. වෙලාවකට මට බයත් හිතෙනවා අයන්ත. මෙච්චර ඉක්මනට මේ තරම් අපි ලංඋනේ ඉක්මනටම වෙන්වෙන්නද කියලා .. ඔය කිව්වෙ ඉතින්.. එහෙම වෙන්නෙ නැහැ කෙල්ලෙ.ඔයා දන්නවද මම මෙච්චර කාලයක් පැතුව කෙල්ල ඔයා. මගේ හිත ඉල්ලපු ආදරේ මගෙ හිත ඉල්ලපු ඒ සැනසීම ඔයා ගාව තියනවා. මගේ හිතට කොච්චර වෙහෙසක් දැනුනත් ඔයාව දකින හැම වෙලාවකම හිත සන්සුන්වෙනවා කෙල්ලෙ. හරියට සමධි බුදු පිළිමය ලඟ සමාධි ගත වෙනවා වගේ. ඔයා හරි පුදුමාකාරයි.ඔයා මගේ ලෝකයට ආව හැටි මටත් පුදුමයි. ඔයාගෙ ඇස් ඔයාගෙ හිනාව ඔයා ඇවිදින තාලය මම කොච්චරනම් බලාගෙන ඉඳල ඇතිද. කොච්චරනම් හිතින් මවල ඇතිද.කවදාහරි මට ඔයාව නැති උනොත් මට මොනව වෙයිද කියල මට හිතා ගන්න බැහැ. ඒ තරමටම මම මගේ පුංචි කෙල්ලට ආදරෙයි. .. මම මේ ලඟදි බැලුව ෆිල්ම් එකක මේ වගේම කොල්ල කෙල්ලව ලන්කරන් ඔහොම කිව්වනෙ. අහ් .. ඒ කියනෙ ඔයා මන් ගැන නෙමෙද කිව්වෙ. මෙච්චර වෙලා ෆිල්ම් එකක දෙබසක්ද කියෙව්වෙ. මම හිතුවෙ ඔය ලස්සන හිතින් මට කිව්වා කියල. ඔයා හරි නරකයි අයන්ත.. තමාලි එසේ කියමින් සුරත්ල් තරහවක්ද සමගින් මගේ පපුවට තුරුළුවිය. ඇගේ උණුසුම ඇගේ හද්වතේ රිද්මය මට තවත් හොඳින් දැනෙන්නට විය. මේ කෙල්ලනම් පුදුමාකාරයි මම නැවතත් සිතින් සිතුවෙමි.. මම විහිළුවක්නෙ කලේ තමාලි. මගෙ මුලු ලෝකයම ඔයා තමා. මගෙ හැමදේම ඔයා. අනේ මට එච්චර ලොකු වගකීමක් දෙන්න එපා මහත්තයො. මාව එච්චරටම වටිනවද ඔයාට.. හම්ම්ම් .. මට ඔච්චර ආදරේ කරන්න එපා අයන්ත.මට දරාගන්න බැරිවෙයි. ඔයා නැතිව මට තප්පරයක්වත් ඉන්න බැරිවෙයි. හරි එහනම් අපි බඳිමු.. බැඳල යන් මන් එක්ක අපේ දිහා.. අහ්.. කොල්ල හිතුව දුර.. මම තවම පුංචි කෙල්ල හරි..ඔයාලගෙ අම්ම මට අකමැති උනොත් ... දැන් ඔයාව මැරි කරනෙ අම්මද මමද.. නැතිනම් ඔයා ආදරේ අම්මටද මටද ඒක කියන්නකො ඉස්සෙල්ලම.. එහෙම නෙමේ අනෙ මම ඇහුවෙ.. අනේ ඔයත්නම්.. හරි හරි මට තේරෙනව කෙල්ලෙ.. අපේ අම්ම අකමැති වෙන්නෙ නැහැ මේ වගේ සුරන්ගනාවියකට. ඔනිනම් පොඩි වදනක් මට කියයි. මොකද්ද ඒ අයන්ත .. ඔය කෙල්ල උඹට හොඳ වැඩියි කියයි .. ඔයානම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ... ආ මේ ඉන්නෙ ජෝඩුව. හැමදාම උඹල දෙන්නගෙ ආදර සීන් එක මැද්දට කඩා පැනල ඒක විනාස කරනවා වගේ ඔන්න අදත් අපි අවා මැද්දට.. මොනව උනත් ඇත්තම කිව්වා උඹල.. මටත් හම්බුනානෙ උඹල වගේ දෙන්නෙක් .. Last edited: May 14, 2013 Reactions: Love kolla and ishan1653
..... ඊළඟ කොටස (19) ..... ...19... මම සූ එකට ලඟාවන විට එකොළහ පමන වී තිබුනි. මම යනවිටත් අපේ කට්ටිය උදේ ආහාරය ගැනීම සඳහා සූදානම්ව සිටියෙමි. මා යනවාත් සමගම තමාලි දුව ඇවිත් මා අසල දැවුටුනි.ඇගේ දිලිසෙන ඇස් මා හා මොහොතකට එක්විය. එකම එක මොහොතකට අපි අපගේ ලෝකයේ තනිවිය. මොනවද අයන්ත .. ඔයාට වෙලාවට එන්න බැරිද.. මම කොච්චර ආසාවෙන්ද හිටියෙ අද දවස එනකම්.. හරි හරි ළමයො දැන් ඉතින් මම ආවනෙ. මට මේ පොඩි නින්දක් ගියා. මරු පොඩි නින්ද ඔයාගෙ.. ආ මේ ඉන්නෙ.. අන්න උඹ එනකොට කෑම එහෙම ලෑස්ති කරල තිබ්බ අපි.. වෙරි ගුඩ් .. වෙරි ගුඩ් .. එහෙම තමා ඉන්න ඕනි.. කාල කන්න මොනවත් ලෑස්තිකලේ නැද්ද.. හම්ම්ම් .. ඉසෙල්ලම කාල හිටහන්කො. අපි ඊට පස්සෙ අපි බලමුකො . අයන්ත.. එන්න ඔය දෙන්නත් එක්ක කන්න. මාගේ ප්රමදයට සියළු දෙනාගෙන්ම සමාව අයදීමෙන් පසුව අපි සියළු දෙනාම උදේ ආහාරය ගත්තෙමු. තමාලි ඇගේ අතින්ම මට කැව්වෙය. අපේ පන්තියේ උන් සෙට් එක ලෑස්ති කර තිබූ කෑම රසයිද නැතිනම් තමාලිගේ අතින් කවනකොට රසයිද මම නොදනමි. මම නිහඩව ඇගේ ලඟටම වී සිටියෙමි. මොකද අයන්ත නිහඩ.. මම කවන ඒව රස නැද්ද.. එහෙම එකක් නැහැ තමාලි.. මට අද වෙනකම්ම මෙහෙම ආදරෙන් කෑම කවල තිබුනෙ මගෙ අම්ම විතරයි. මම මේ එකයි නිහඬව කල්පනා කලේ. මගේ මහත්තයට කවන්නෙ මම දැන්. අම්ම කැව්වෙ ඉස්සර. දැන් ඔයා මගෙනෙ. පුහ් .. අපිට කොහෙන්ද ඉෂාරයා මෙහෙම සැපක්. ඒකනෙ බන්.. මග හොඳට තිබේනම් .. යන්න දෑසත් පෙනේනම්.. කිමද බැදිවල යන්නේ .. මන් මුලා වූ එකෙකු සේ . මොකද්ද බන් ඒ කිව්වෙ උඹ.. කිසිම ගැලපීමක් නැහැනෙ මෙතන්ට.. අනේ මන්දා උඹනම් .. හරි හරි බන්.. මොකද දෙන්න ඔතන කුටු කුටු ගාන්නෙ ආ. මම අයන්තට කවනව දැකල ඊරිසියා හිතුනද ඩබලට. කෝ මෙහාට එන්න ඔය දෙන්නටත් කවන්න. නැතිනම් මට ඇස්වහ වදී. ඒවනම් අපි දන්නෙ නැහැ.. ඔයගෙන් කටක් කවාගන්න එන්නම්.. ම්ම්ම්ම්... දැන්නෙ තේරුනේ අයන්තයා ම්මෙච්චර රස කර කර කෑවෙ ඇයි කියලා, උඹ හරියට හරි ඉෂාරයා..වෙනදට ඉඳිආප්පයක් දිහා හැරිලවත් බලන එකෙක්ද මූ.. බලහන්කො අද කන ලස්ස්සන.. එහෙම තමා බන්.. උඹලට මේ රසය තේරෙන්නෙ නැහැ.. හරි හරි අපි ඒක බලාගන්නම්කො.. වරෙල්ල යන්න කුරුල්ලො ඉන්න පැත්තට. අයන්ත අපි යමු මුවො ඉන්න පැත්තට .. මන් හරි ආසයි.. හරි එහෙනම් ඔයාල දෙන්න යන්න ඒ පැත්තට.. ආදරවන්තයින්ට මොහොතකට තනිවෙන්න අපේ සෙට් එකෙනුත් අවසර තියනවා. මමයි ඉෂාරයයි අපේ උන්ට මාල ගිරවගේ වටිනාකම කියල දීල එන්නම්කො.. හැබැයි මේක පොදු තැනක් හරි.. ඒක මතක තියා ගන්න දෙන්නම.. කුමාරයාගේ කතාවට තමාලිගේ මුහුන ලැජ්ජාවෙන් රතු වී තිබුනි.අපි දෙදෙනා මුව රැඟුම් තිබෙන ස්ථානයේ සිමෙන්ති පඩියක් උඩ වාඩිඋනෙමු. එතන සිටියේ අප දෙදෙනා පමනක් නිසා අපගේ නිදහසට බාදාවක් නොවීය. මම ඇගේ අතින් අල්ලගෙන ඇයගේ ලඟටම වී ඇගේ සුවඳ විඳිමින් නිහඩව සිටියෙමි. ඇයි අයන්ත ඔයා නිහඬ.. මම ගාව ඉන්න ආස නැද්ද.. අයියෝ එහෙම එකක් නැහැ තමාලි.. ඔයා ඉස්සෙල්ලත් ඇහුවා ඔහොම. මම ආසම දේ ඔයාගාවට වෙල ඉන්න එක තමා ඩියර්.. ඉතින් මොනවද කල්පනා කරන්න්නෙ.. මොනව හරි කියන්නකො මේ කෙල්ලට අහගෙන ඉන්න.. මම මේ ආයෙමත් කල්පනා කලේ මම මේ දකින්නෙ හීනයක්ද කියලා ඒකනම් ඇත්ත තමා අයන්ත. අපි මේ ටික කාලයකට පුදුම විදිහකට ලන් උනේ. හරියට අවුරුදු ගානක ඉඳන් දන්න කියන දෙන්නෙක් වගේ. වෙලාවකට මට බයත් හිතෙනවා අයන්ත. මෙච්චර ඉක්මනට මේ තරම් අපි ලංඋනේ ඉක්මනටම වෙන්වෙන්නද කියලා .. ඔය කිව්වෙ ඉතින්.. එහෙම වෙන්නෙ නැහැ කෙල්ලෙ.ඔයා දන්නවද මම මෙච්චර කාලයක් පැතුව කෙල්ල ඔයා. මගේ හිත ඉල්ලපු ආදරේ මගෙ හිත ඉල්ලපු ඒ සැනසීම ඔයා ගාව තියනවා. මගේ හිතට කොච්චර වෙහෙසක් දැනුනත් ඔයාව දකින හැම වෙලාවකම හිත සන්සුන්වෙනවා කෙල්ලෙ. හරියට සමධි බුදු පිළිමය ලඟ සමාධි ගත වෙනවා වගේ. ඔයා හරි පුදුමාකාරයි.ඔයා මගේ ලෝකයට ආව හැටි මටත් පුදුමයි. ඔයාගෙ ඇස් ඔයාගෙ හිනාව ඔයා ඇවිදින තාලය මම කොච්චරනම් බලාගෙන ඉඳල ඇතිද. කොච්චරනම් හිතින් මවල ඇතිද.කවදාහරි මට ඔයාව නැති උනොත් මට මොනව වෙයිද කියල මට හිතා ගන්න බැහැ. ඒ තරමටම මම මගේ පුංචි කෙල්ලට ආදරෙයි. .. මම මේ ලඟදි බැලුව ෆිල්ම් එකක මේ වගේම කොල්ල කෙල්ලව ලන්කරන් ඔහොම කිව්වනෙ. අහ් .. ඒ කියනෙ ඔයා මන් ගැන නෙමෙද කිව්වෙ. මෙච්චර වෙලා ෆිල්ම් එකක දෙබසක්ද කියෙව්වෙ. මම හිතුවෙ ඔය ලස්සන හිතින් මට කිව්වා කියල. ඔයා හරි නරකයි අයන්ත.. තමාලි එසේ කියමින් සුරත්ල් තරහවක්ද සමගින් මගේ පපුවට තුරුළුවිය. ඇගේ උණුසුම ඇගේ හද්වතේ රිද්මය මට තවත් හොඳින් දැනෙන්නට විය. මේ කෙල්ලනම් පුදුමාකාරයි මම නැවතත් සිතින් සිතුවෙමි.. මම විහිළුවක්නෙ කලේ තමාලි. මගෙ මුලු ලෝකයම ඔයා තමා. මගෙ හැමදේම ඔයා. අනේ මට එච්චර ලොකු වගකීමක් දෙන්න එපා මහත්තයො. මාව එච්චරටම වටිනවද ඔයාට.. හම්ම්ම් .. මට ඔච්චර ආදරේ කරන්න එපා අයන්ත.මට දරාගන්න බැරිවෙයි. ඔයා නැතිව මට තප්පරයක්වත් ඉන්න බැරිවෙයි. හරි එහනම් අපි බඳිමු.. බැඳල යන් මන් එක්ක අපේ දිහා.. අහ්.. කොල්ල හිතුව දුර.. මම තවම පුංචි කෙල්ල හරි..ඔයාලගෙ අම්ම මට අකමැති උනොත් ... දැන් ඔයාව මැරි කරනෙ අම්මද මමද.. නැතිනම් ඔයා ආදරේ අම්මටද මටද ඒක කියන්නකො ඉස්සෙල්ලම.. එහෙම නෙමේ අනෙ මම ඇහුවෙ.. අනේ ඔයත්නම්.. හරි හරි මට තේරෙනව කෙල්ලෙ.. අපේ අම්ම අකමැති වෙන්නෙ නැහැ මේ වගේ සුරන්ගනාවියකට. ඔනිනම් පොඩි වදනක් මට කියයි. මොකද්ද ඒ අයන්ත .. ඔය කෙල්ල උඹට හොඳ වැඩියි කියයි .. ඔයානම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ... ආ මේ ඉන්නෙ ජෝඩුව. හැමදාම උඹල දෙන්නගෙ ආදර සීන් එක මැද්දට කඩා පැනල ඒක විනාස කරනවා වගේ ඔන්න අදත් අපි අවා මැද්දට.. මොනව උනත් ඇත්තම කිව්වා උඹල.. මටත් හම්බුනානෙ උඹල වගේ දෙන්නෙක් ..
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila May 14, 2013 #327 anju.r said: marawilada? Click to expand...
Anushanga777 Well-known member Jun 14, 2012 3,636 496 113 ♦♣♠☺කඩවත පැත්තෙ• May 14, 2013 #329 elakiri කොලුවෝ රෙප්+
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila May 14, 2013 #330 thnx machanslaaa ... Reactions: rcccc
SK143 Well-known member Dec 14, 2007 3,335 87 48 ρυи¢нι яσмαуα May 14, 2013 #331 lassanata dialogues liyala tiyenava.. ela bun.. digatama yamu..
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila May 14, 2013 #332 SK143 said: lassanata dialogues liyala tiyenava.. ela bun.. digatama yamu.. Click to expand... thnx Sk ...
SK143 said: lassanata dialogues liyala tiyenava.. ela bun.. digatama yamu.. Click to expand... thnx Sk ...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia May 14, 2013 #334 BUMP ඊලඟ කොටස ඉක්මනට දාපියෝ......
dhanu77 Well-known member Nov 18, 2008 2,802 220 63 May 14, 2013 #335 ikmanata oneeeeeeeeeeeeeeee machooooooo ela ela
amilabanuka Well-known member Sep 30, 2006 7,295 891 113 Thama math hoyanooo.... May 14, 2013 #336 ela... eelaga eka danna ikmanata
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත May 14, 2013 #337 මගෙ මුලු ලෝකයම ඔයා තමා.
Ayeshlive Well-known member Jul 1, 2011 10,570 943 113 *̶͑̾̾̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆& May 14, 2013 #338 issara kale mathak wenawa machan me kathawa kiyawana hama welawakama.
ishan1653 Well-known member Jun 19, 2007 2,189 211 83 May 16, 2013 #340 ela ..ela... digatama daapan...