Syria rebel cuts out soldier's heart and eats it

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සිරියානු කැරලිකරුවෙකු විසින් එරට හමුදා භටයෙකු මරා ඔහුගේ හදවත අනුභව කරන ඉතාමත් බිහිසුනු රූපරාමු පෙලක් අන්තර් ජාලය හරහා ප‍්‍රචාරය වී ඇත.සිරියානු රජයේ සොල්දාදුවන්හට තර්ජනය කරමින් මෙහි සිටින පුද්ගලයා පවසා දිවුරා පවසා සිටිනුයේ ඔවුන්ගේ හදවතින් හා අක්මාවෙන් කෑලී අනුභව කරන බවයි.

    නිව්යෝක්හි මානව අයිතිවාසිකම් කොමිසමේ නිලධාරියෙකු වන පීටර් බව්චයට් පවසා සිටිනුයේ මෙම පුද්ගලයාව මේ වන විටද හදුනාගෙන ඇති බවත් ඔහු ෆාරුක් සන්නද්ධ අංශයේ නිමාතෘ වන බවත්ය.
    මෙවැනි ආකාරයෙන් විරුද්ධවාදීන්ගේ මල සිරුරු විනාශ කිරීම ජාත්‍යන්තර යුධ නීති උල්ලංඝණය කිරීමකි.

    මෙම පුද්ගලයා අනෙකුත් කැරලිකරුවන්ටද මෙසේ මරාදමන සොල්දාදුවන්ගේ හදවත් අනුභව කරන ලෙස ඉල්ලිමක් කර සිටී.





    ************WARNING GRAPHIC


     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,459
    17,452
    113
    Auckland
    WTF !! ඔය සිරියාවෙ ඉන්න කැරලි කාරයො පට්ටම ගොත්‍රික එවුන්. කුර්දි කාරයො තලෙබාන් කාරයො වගේ ත්‍රස්තවාදි තමා ඔය ඉන්නෙ. ඔකෙ වැරැද්ද සිරියාවෙ ආන්ඩුවෙ, ඔය ජරා හැත්තට රටේ ඉන්නකොට උඩ බලන් හිටපු එක. ඔය රටේ නගර පිටින් තියනව කුර්දි කාරයො විතරක් ඉන්න. සමහර එව්වගෙ හිස්බුල්ල වගේ ගම්. ඉස්‍රායල් වලට තරහට මුන්ට ඉන්න ඉඩ දිල දැන් පොලිත් එක්ක හම්බ වෙනව. අය්යො සල්ලි. බලපන් යුටියුබ් .
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් බන් පොඩ්ඩක් විදේශ ගත වෙන්න සිද්ද උනා.. ගිය සතියෙ තමා ගොඩ බැස්සෙ.. :D

    11.gif