කසාදෙ කියන එක අමු අඔයක් වගේ. දකින උන්ට කෙල උනනව. ඒත් කන එකාගෙ මූණ ඇබුල් වෙනව. කොකටත් කියල පත්තරේ දැම්මොත් මොකෝචිරි චිරි වැස්ස;14980208 said:සැලෙන්න එපා මචං. (මචං කිවුවට වයස් එක්ක බලද්දි එහෙම කියන එක ගැලපෙන්නෙ නෑ. ඒත් ෆිට් එකට මචං කිවුවට මට පවු පිරෙන එකක් නෑ) අනික ඔය පෙම් සුව කියන එකේ මහා ලොකු දෙයක් නෑ.කසාදෙ කියන එක අමු අඔයක් වගේ. දකින උන්ට කෙල උනනව. ඒත් කන එකාගෙ මූණ ඇබුල් වෙනව. කොකටත් කියල පත්තරේ දැම්මොත් මොකෝ

අයියෝ බන් කෙල්ලෝඉන්නවා . උන් කවුරැ හරි කොල්ලෙක් අහනකම් ඉන්නේ .හැබැයි ඉතින් ලබ්බ බැහුපු ඩයල් එකෙන් හැසිරෙන්න එපා පිරිමියෙක් වගේ හිටපන් කාර් කට්ටක් හරි හොද බයික් එකක් කාරිය ගනන් පිලිවෙලනට හිටපන් .එහෙම හිටපන් උබට නිකම්ම එකක් සෙට් වෙයි
කසාදේ කියන්නේ මචං පොදු වැසිකිලියක් වගේනේ..ඇතුලේ ඉන්න එකා එලියට් යන්න දගලනවා...එළියේ ඉන්න එකා ඇතුලට යන්න දගලනවා
* ඒ උනාට මුටන්ම් කසාදයක් කරලා දෙන්න ඕන...මොකක් හරි මානසික අවුලක් තියෙනවා..තර්ඩ් එකක් දැම්මොත් කැල්ලක් ගැන දුකක්![]()
චිරි චිරි වැස්ස;14980230 said:කෙල්ලෙක් දාගන්න කාර් බයික්ම ඕනෙ නෑ බං. කාර් බයික් වලට එන කෙල්ලො එක්ක වැඩි කල් එකට ඉන්න හම්බවෙන්නෙ නෑ. මොකද උන් එන්නෙ අපිට ආදරේට නෙමේ. කාර් බයික් වලට ආදරේට
. Umbata yalu wena weda amarunam case nam "yojitha wiwahaya" kata gihin kellek wa set kara ganin. ayaa... proposal 1k una kiyala bandinnama oone ne nee! gelapenne neththam!.... umbata dawasaka honda kenek hambawei machan... umbata thama kellek neththe umba kellanwa set kara ganna "kala uthu" deewal karala nethi nisa.
... dawasaka umbata kellek set wei machan... anna edata umbata theerei "I I OOOO mama mechchara kaalayak anda anda hitiye meekatada iooooooo" kiyala!....... 

Machanla... thanks okkotoma.. eeth mata ADMIN kenek PM kalaa post eka aran daana kiyala.. aney manda..
Profile Infraction - Insulting other members
aney manda.. ai mey? mama hithanne mama "pon##ya" kiwwa nisaa wenathi.. I'm sorry
REPUTH Kapala![]()
![]()
mokak උබ කාටව්ත් බැනලා තිබුනෙත් නැහැ එකෙ මොකක්ද තිබුන වරද?ජිටි ද බන් එහෙම කිවුවෙ ? ජිටි වෙන්න නම් බැහැ උබෙ පොස්ට් එකෙ තිබුනෙ උබෙ දුකනෙ මොකෙකුටවත් බැනපු එකක් අපහාස කරපු එක්ක තිබුනෙ නැහැනෙ ලොල් උබට කියපු එකා බිලා වෙන්න ඔන මෙ වෙලාවෙ ඉන්නෙඑක මම දන්නවා බන් එත් මුට තියෙන මේ දුක අඩුවෙලා යන්න , කෙල්ලෙක්ගේ ගැට්ටක්වත් මිරික ගන්න පුලුවන් වෙනවනේ

ko post eka ube

Machanla... thanks okkotoma.. eeth mata ADMIN kenek PM kalaa post eka aran daana kiyala.. aney manda..
Profile Infraction - Insulting other members
aney manda.. ai mey? mama hithanne mama "pon##ya" kiwwa nisaa wenathi.. I'm sorry
REPUTH Kapala![]()
![]()
උඔ කිසිම කෙනෙක්ට මොකුත්ම කියල තිබුනෙ නැහැනෙ,
උඔ උබේ දුක ගැනනෙ කියල තිබුනෙ

චිරි චිරි වැස්ස;14980352 said:
මොකද්ද බං ඒ හුයන්න.උඔ කිසිම කෙනෙක්ට මොකුත්ම කියල තිබුනෙ නැහැනෙ,
උඔ උබේ දුක ගැනනෙ කියල තිබුනෙ
අනේ.................................................................... මන්ද
මොකක්ද බන් මෙ වෙන්නෙ බිලා ඉන්න එකෙක්ද බන් මෙ වෙලාවෙ මෙ අරුට අරහෙම කියලා තියෙන්නෙ ලොල් කිසි වරදක් නැති පොස්ට් එකක් නෙ උගෙ දුක කියපු
මොකක්ද බන් මෙ වෙන්නෙ බිලා ඉන්න එකෙක්ද බන් මෙ වෙලාවෙ මෙ අරුට අරහෙම කියලා තියෙන්නෙ ලොල් කිසි වරදක් නැති පොස්ට් එකක් නෙ උගෙ දුක කියපු
![]()
එක මම දන්නවා බන් එත් මුට තියෙන මේ දුක අඩුවෙලා යන්න , කෙල්ලෙක්ගේ ගැට්ටක්වත් මිරික ගන්න පුලුවන් වෙනවනේ

Machanla... thanks okkotoma.. eeth mata ADMIN kenek PM kalaa post eka aran daana kiyala.. aney manda..
Profile Infraction - Insulting other members
aney manda.. ai mey? mama hithanne mama "pon##ya" kiwwa nisaa wenathi.. I'm sorry
REPUTH Kapala![]()
![]()

මෙන්න මේක තමයි මේ website එකේ ඇත්ත තත්වේ. සමහර උන් කුණුහරප කිය කියා බනිනවා. අම්මගෙන් පටන් අරන් මුළු පරම්පරාවටම බනිනවා. එත් උන්ගේ ඒවා ඇඩ්මින් ලට පෙන්නේ නෑ. මේ වගේ කොල්ලෙක් මොකක් හරි දැම්මොත් උගේ ඒවා අයින් කරනවා..