2013 May 16 - ElaKiri Radio ! - Request Show with it's my style

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    0002043B.gif
    :love::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මීවිත පිරැනා මැදියම් රෑ...

    ඔබ නැති පාඑව දැනුනා ඉවසුම් නෑ...

    නෙතුලග සීතල මැවුනා කදුලක් තාලෙට හැලුනා...

    මා හද හැඩුවා ඔබ දන්නෑ...



    සියොලග පෙම මා තුරැලට වී...

    සද ගිනි ගත්තා උණුසුමදී...

    මතකය පමණයි ඈ මියැදී...

    මේ තනියහනේ මා තනිවී...





    නෙතුලග සීතල මැවුනා කදුලක් තාලෙට හැලුනා...

    මා හද හැඩුවා ඔබ දන්නෑ...//




    වාවනු බෑ හිත ගිනිගත්දී...

    මට උණුසුම විතරයි ඔබ ඉද්දී...

    සුදුපාටින් ඇයි ඔබ සැරසී...

    ඔය නිල්නෙතු නිහඩයි වියැකී...






    නෙතුලග සීතල මැවුනා කදුලක් තාලෙට හැලුනා...

    මා හද හැඩුවා ඔබ දන්නෑ...//
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    රම් පම් පම් පා.....
    පරම් පරම් පං පිරොම් පිරොම් පිරොං.. පරම් පරම් පං පිරොම් පිරොම් පිරොං..
    පරම් පරම් පං පිරොම් පිරොම් පිරොං.. පරම් පරම් පං පා.......ආආආආආආආආආආආආ

    avatar313349_16.gif

    avatar3133498.gif
    avatar35153_43.gif
    avatar31334964.gif

    avatar31334932.gif

    අඩෝ කොපි රයිට් දාපන් ලොන්ත කොකටුවා
    (කිඹුල් රයිට්ස් රිසර්ව්ඩ්)
    :angry::angry::angry::angry::angry::angry::angry: