උඹලට මොන plasma ball ද බන්
රුපියල් 1000
http://www.ebay.com/itm/140972123151?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
තොපි ඉතින් ලමයි හදාගන job කරලා වයසට ගිහිල්ල pension අරගෙනනෙ ඕව ගන්නෙ. නාකි කුකුලො
අපි ගත්තෙ අම්ම දීපූ සල්ලි වලින්![]()



අනාථ කුකුලන්ට මොන ප්ලාස්මා බෝල්ස්ද![]()

අප්පේ නැතුව... ලොවෙත් දැම්මයි කියහන්කෝ. අන්තිමට බැන්නයි කියහන්කෝ හොස්ට් කරපු එකා.මතකද එක ත්රේඩ් එකක කියහන්කො කියන එක වචනෙන් වචනයට දැම්මා![]()




