2013 May 16 - ElaKiri Radio ! - Request Show with it's my style

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    775_001.jpg

    +
    11.GIF

    +
    pork+curry.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අදත් බොන්න බෑ මට නං.... යමං බං ඔහේ.............:angry::angry:
    තාමත් එක පැත්තක් වැඩිපුර වෙරි වෙලා වගේ.. :baffled:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    තොපි ඉතින් ලමයි හදාගන job කරලා වයසට ගිහිල්ල pension අරගෙනනෙ ඕව ගන්නෙ. නාකි කුකුලො:lol::lol:

    අපි ගත්තෙ අම්ම දීපූ සල්ලි වලින් :dull:


    යකෝ ඕක අවුරුදු ගානකට කලින් මම ගත්තෙ ඊබේ එකෙන්. :baffled:
    ගනින් ගනින් උඹේ ආසාවනේ. බෝල බෝල ලේසියෙන් ලිස්සල යනවා :P:rolleyes:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මතකද එක ත්‍රේඩ් එකක කියහන්කො කියන එක වචනෙන් වචනයට දැම්මා:D
    අප්පේ නැතුව... ලොවෙත් දැම්මයි කියහන්කෝ. අන්තිමට බැන්නයි කියහන්කෝ හොස්ට් කරපු එකා. :frown::frown::frown::frown::frown: :rolleyes: