මගෙ රවුටර් එක ඊ-මියුල්වලට පෝර්ට් ෆෝවර්ඩ් කරන්න බෑ. මේ රවුටර් එකේ එකම මොඩල් නම්බර් එකෙන් ආකාර දෙකක් තියනව නෙට් එකේ බලපුවම...එකක ෆර්ම්වෙයාර් එක වර්ශන් 3,අනිකෙ වර්ශන් 4...වර්ශන් 3 එක තමයි මගෙ ලඟ තියෙන්නෙ.මේ මගුලෙ පෝර්ට් ෆෝර්වර්ඩ් කරන්න බෑ වගේ. ඊ මියුල් කනෙක්ට් වෙන්නෙම නෑ...
ටොරන්ට් වැඩ කරනව...මගෙ වින්ඩෝස් 7 තියෙන්නෙ...වින්ඩෝස් 7 වල ෆයර්වෝල් එකට එක්සෙප්ශන්ස් දෙන්න පුලුවන්ද?
නැත්නම්රවුටරේ ෆයර්වෝල් එකේ කේස් එකක්ද?
උදව්වක් දියල්ල මචන්
ටොරන්ට් වැඩ කරනව...මගෙ වින්ඩෝස් 7 තියෙන්නෙ...වින්ඩෝස් 7 වල ෆයර්වෝල් එකට එක්සෙප්ශන්ස් දෙන්න පුලුවන්ද?
නැත්නම්රවුටරේ ෆයර්වෝල් එකේ කේස් එකක්ද?
උදව්වක් දියල්ල මචන්