2013 May 16 - ElaKiri Radio ! - Request Show with it's my style

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔන්න kandyan ආවා පැතුමෝ.......!

    මට ඕන සිංහාවලෝකනය film එකේ මතකද හැන්දෑවේ සින්දුව........!
    මේක මගේ ආදරණීය නංගිලා දෙන්නට dedicate කරනවා......!
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඔන්න kandyan ආවා පැතුමෝ.......!

    මට ඕන සිංහාවලෝකනය film එකේ මතකද හැන්දෑවේ සින්දුව........!
    මේක මගේ ආදරණීය නංගිලා දෙන්නට dedicate කරනවා......!

    :rolleyes::rolleyes::rolleyes: ආදරණීය නංගිලා kiwwe kawda danne na :rofl:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :rolleyes::rolleyes::rolleyes: ආදරණීය නංගිලා kiwwe kawda danne na :rofl:

    59.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔන්න kandyan ආවා පැතුමෝ.......!

    මට ඕන සිංහාවලෝකනය film එකේ මතකද හැන්දෑවේ සින්දුව........!
    මේක මගේ ආදරණීය නංගිලා දෙන්නට dedicate කරනවා......!
    වැරදුන නේ අංකල් , නංගිලා නෙවයි නේ , හරි වචනේ දුවල දෙන්න !
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif

    අඩෝ කිලුට්ටා .....:D:D:D:D. කොහෙද යන්නේ......! තවම රෑ උනේ නෑ.........!