2013 May 16 - ElaKiri Radio ! - Request Show with it's my style

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මචන් මට දියන් Noel Raj ගේ සින්දුවක්........!
    මගේ කෙල්ල වෙනුවෙන්........!
    මේ වෙලාවේ රේඩියෝ අහගෙන ඉන්නවා......!
    අයෙත් වැරදුන නේ අංකල් ,කෙල්ල නෙවයි නේ , හරි වචනේ වයිෆ් !
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    images


    නුවර කෙල්ලො

    ඕකනේ ඉතින් නංගිලා ඉන්නවා කිව්වොත් මුන් ආයේ මට ඉන්න දෙන්නේ නැහැනේ......!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අයෙත් වැරදුන නේ අංකල් ,කෙල්ල නෙවයි නේ , හරි වචනේ වයිෆ් !

    පල පල දුප්........!
    ආයේ කට ඇරියොත් කපනවා බලාගන්....
    99.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    images


    තොට නංගිල දෙන්නෙක් මොටද.
    මට එක්කෙනෙක් දියකො
    :oo::oo::oo::love::love::love::love::love:

    දෙන්නම් දෙන්නම් නාහෙන් අඬන්නේ නැතුව හිටපන්..... හැබැයි උන් දෙන්නම උඹට වඩා අවුරුදු 5 ක් විතර වැඩිමල්.....! :P:D