ඇයි ඇන්ජලීනා ජොලීව මරන්නේ??

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
eey kiyanne minissunge manusskama kaamaka hageema walata yatath wela.miniisu minisu aduranbne naha thirisannu wela.gaeniyek baageta adagena pennanawanam thamnge ... wikunala unath balanna yay! onna ookai sagawuna real storiya ( manussa kamak nathy gahaniyekge agata wahal una maansika leddunta kiwe ) ;)
 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    සිරා කතාව
    ඇන්ජලීනාගෙ පිහිටෙන් වැඩේ සේප් කරගත හැකි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    eey kiyanne minissunge manusskama kaamaka hageema walata yatath wela.miniisu minisu aduranbne naha thirisannu wela.gaeniyek baageta adagena pennanawanam thamnge ... wikunala unath balanna yay! onna ookai sagawuna real storiya ( manussa kamak nathy gahaniyekge agata wahal una maansika leddunta kiwe ) ;)
    ඉතිං එදා ඉඳන්ම එහෙම තමා.. ඒ කාලෙ හිටියෙත් එහෙම එවුන්ම තමා.. දැන් ලොකු ටෝක්ස් දුන්නට.. ඒක මේ ලෝකෙ ඉන්න හැම මිනිහෙක්ගෙම හැටි.. ඒවා වෙනස් කරන්න අමාරුයි.. මුළු ඇඟම වහගෙන ගෝනි බිල්ලෙක් වගේ ඉන්න කෙල්ලෙකුයි, වියතක්වත් දිග නැති හිච්චං ගවුම් කෑල්ලක් ඇඳගෙන ඉන්න කෙල්ලෙකුයි එකට තිව්වොත් හැමෝම බලන්නෙ අර ගෝනි බිල්ලා දිහා නෙමෙයිනේ.. වියතෙ ගවුම ඇඳගෙන ඉන්න කෙල්ල දිහා.. බලන්නෙ නෑ බැලෙනවා මිසක්.. ඒකට මානසික ලෙඩක් කියන්න බැහැ.. මොකද උඹ වුණත් එහෙමම තමා..:cool:

    තිරිසන්නු ගැන නම් මොකට කතා කරනවද බං.. දන්නෝ දනිති..:love:

    ඔය කතාවෙ උඹ දකින්නෙ එක පැත්තක් විතරයි.. දැක්කත් උඹ ඒ පැත්ත ගැන කතා කරන්න අකමැතියිනේ.. ඒත් මං ඔය කතාවෙ උඹ දකිනවට වඩා වෙනස් පැත්තක් දකිනවා.. මං ඒ පැත්ත ගැන නම් කතා කරන්නෑ.. ප්‍රශ්න ඇති කරන්න උවමනා නැති නිසා.. :)

    • Like
    Reactions: LINDA_ADERSON_22