එලකිරි Forex Talks !

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,591
    935
    113
    Mawanella Town
    Thank u Bump
    11.gif
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    702
    113
    Sri Lanka
    ඊළඟ සතිය දෙක ඇතුලත Gold වල ලොකු ඉහල යාමක් වෙන්න පුළුවන්. කට්ටිය pending orders එහෙම දාගෙන ලෑස්ති වෙන්න
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    ඊළඟ සතිය දෙක ඇතුලත Gold වල ලොකු ඉහල යාමක් වෙන්න පුළුවන්. කට්ටිය pending orders එහෙම දාගෙන ලෑස්ති වෙන්න

    ow ban iye pattma down una ne,
    eurusd down une U.S $ ekata gana positive news godak awa
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    702
    113
    Sri Lanka
    ow ban iye pattma down una ne,
    eurusd down une U.S $ ekata gana positive news godak awa

    අනිවා ලොකු bounce එකක් එනවා. eur/usd නම් ටිකක් uptrend වෙයි එත් Gold කෙලින්ම උඩ යනවා
     

    kotipathiya

    Member
    May 8, 2009
    65
    0
    0
    Forex Trading සදහා ඔබටත් උදව්වක් අවශ්‍යද?

    Forex Trading කරන අය සහ කරන්න කැමති අයත් සමග මාගේ දැනුම බෙදාගන්න කැමති. කොහොමද Forex Trading වලින් Lost වෙන්නේ නැතිව මුදල් උපයන්නේ සහ මුදල් Withdraw කරන්නේ? ඔබ කැමතිනම් නොමිලේ ඔබට මේ සියල්ල කියාදීමට හැක. Forex Trading කිරීමට කැමති අය පමණක් අමතන්න. 077_410067
    [email protected]

    http://superforexsystems.blogspot.com