නොමිලේම Online පොරොන්දම් බලමු

PodeKasun

Member
Dec 13, 2012
116
13
0
නොමිලේම Online පොරොන්දම් බලමු

Repost ද නම් දන්නෙ නැ. අහෙම නම් sorry වෙන්න ඕනෙ.
:yes:
fb එකේ දි අහම්බෙන් වගේ දැක්කෙ. ගොඩක් අයට වැද ගත් වේයි කියල හිතුන. මේ site එකට 2න්නගෙ කේනදරේ තියෙන විස්තර enter කරල ඒ කේන්දර 2ක(පොරොන්දම්) කොච්චර දුරට ගැලපෙනවද කියල බලාගන්න පුලුවන්.

:yes:
http://astrolak.com/MatchHoroscope.php
 
PodeKasun

Member
Dec 13, 2012
116
13
0
meke dan details dunnata passe kohomada result eka balanne?nil paata bars wagayakne enne

මචන්. ඔක්කොම විස්තර දුන්නට පස්සෙ එතන තියෙන Match Horoscope බටන් 1ක(නිල් පාට) ක්ලික් කරන්න.
 
PodeKasun

Member
Dec 13, 2012
116
13
0
පොරන්දම් ගැලපිලා කෙල්ල බඩුවක් උනත් කමක් නැනෙ.. නේද??? :P:P

:D මම කිඋවෙ 1ක දෙයක් ගැන විතරයි මචන්. ඒක හැම දේටම අදාල නැ නේද ? :D:D
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :D මම කිඋවෙ 1ක දෙයක් ගැන විතරයි මචන්. ඒක හැම දේටම අදාල නැ නේද ? :D:D

    උබට වැරැද්දක් කිව්ව නෙමේ බන්... ඔය මැරීගන බලන උන්ට කිව්වෙ.. උබ දැම්මෙ ලින්ක් එකක් නෙ.. ඒත් බලපන් සමහර උන් ඉන්නවා ඔව්වා මත්තෙම තීරන නිගමන වලට එන.. දැන් කාලේ බලන්න ඔනා පොරොන්දම් ඔවා නෙමෙයි, තැලිසීමියා වාහකයෙක්ද කියන එක තමා ලොකුම පොරොන්දම බලන්න ඔනා..
     
    xerox_ex

    Member
    May 12, 2013
    32
    1
    0
    මචන්. ඔක්කොම විස්තර දුන්නට පස්සෙ එතන තියෙන Match Horoscope බටන් 1ක(නිල් පාට) ක්ලික් කරන්න.

    ela.eka hoyaganna baha.link ekak hari button ekak widiyata hari pennnanna onane.eka nisa hoyaganna bari wune :D
     
    xerox_ex

    Member
    May 12, 2013
    32
    1
    0

    උබට වැරැද්දක් කිව්ව නෙමේ බන්... ඔය මැරීගන බලන උන්ට කිව්වෙ.. උබ දැම්මෙ ලින්ක් එකක් නෙ.. ඒත් බලපන් සමහර උන් ඉන්නවා ඔව්වා මත්තෙම තීරන නිගමන වලට එන.. දැන් කාලේ බලන්න ඔනා පොරොන්දම් ඔවා නෙමෙයි, තැලිසීමියා වාහකයෙක්ද කියන එක තමා ලොකුම පොරොන්දම බලන්න ඔනා..

    aniwa machan.blood match ekak thamai karanne ona
     
    සිරාවට :yes: