සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...
සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...
සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...
සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...




patan gaththada tho aayeth.ඉහලින් කැමැත්ත දෙන්න දෙයක් තියනවයෑ බන්...
Time Belt ekak nhane ban dan mata
