CANON EOS 600D VS NIKON D3100

sadeeep

Well-known member
  • Aug 24, 2007
    6,169
    1,014
    113
    www.youtube.com
    මචන්z ඔය කැමරා දෙකෙන් කැනන් එක හොදයි
    ඒත් ඔය දෙකටම වැඩිය බලපාන්නේ කැමරව පිටිපස්සේ ඇහැ තියගන ඉන්න කෙනාගේ මනසයි....ලෝකේ තියන හොදම කැමරාව තිබ්බත් වැඩක් නැහැ කැමරාව පිටිපස්සේ ඉන්න කෙනාට හික්මුනු ඉවසිලිමත් හදවතක් නැත්නම්..ඡායාරූපකරනය කියන්නේ තාක්ශනයත් ඒක්ක කරන ගනුදෙනවකටත් වැඩිය හැගීම් එක්ක කරන ගනුදෙනුවක්...ඔයාට තව බජට් එක කියක් හරි වැඩිකරගන්න පුලුවන්නම් නිකෝන් ඩී 5100 කැමර එකත් එක්කම 55 - 200 මිමි ලෙන්ස් එකක් ගන්න....නැත්නම් ඩී 5200 කැමරා එකකට යන්න...
     
    Last edited: