ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බෝකිච්චෙක් ඕනි

    සහොදරි ඔයා පොඩි කාලෙනෙ බොනික්කො නැලෙවුවෙ:oo: දැන් කවුරු හරි තරුණයෙක් හොයලා
    කසාද බැදගන්න උ ඔයාට පොඩි පැංචියෙක් දෙයි නලව නලව ඉන්න:rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    සහොදරි ඔයා පොඩි කාලෙනෙ බොනික්කො නැලෙවුවෙ:oo: දැන් කවුරු හරි තරුණයෙක් හොයලා
    කසාද බැදගන්න උ ඔයාට පොඩි පැංචියෙක් දෙයි නලව නලව ඉන්න:rofl:

    මානසිකව වැට්ටුව
    2.gif

    ජපන් බෝකිච්චෙක් ඕනෙ සමරුවක් විදියට තියාගන්න කියල කිව්වෙ :angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Lol
    onna konde kapa gattot genat denawa puthe:rofl:

    මානසිකව වැට්ටුව ආයෙත්.. කොන්ඩේ පිට මැද්දට වෙනකන් වවනව.. බාදක හමුවේ උත්ත්සාහය අත ඇරල සැලෙන්නෙ නෑ :no:

    ඊට පස්සෙ රැව්ල කපල සායක් ඇදගන්නවා.. කාටද ආඩම්බර :sorry:
     
    Status
    Not open for further replies.