රනිල්.......

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    රනිල් වැඩකාරයා මීටරේ (මොටරේද මන්ද). යුද්ද කලේ රනිල්ගේ හැකියාවෙන් ආණ්ඩුව ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. මස 6 න යුද්දේ ඉවර කරන්න තිබ්බ.රනිල්ට Military maps හිටන් කියවන්න පුළුවන් expert කෙනෙක්නෙ .
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    රනිල් වැඩකාරයා මීටරේ (මොටරේද මන්ද). යුද්ද කලේ රනිල්ගේ හැකියාවෙන් ආණ්ඩුව ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. මස 6 න යුද්දේ ඉවර කරන්න තිබ්බ.රනිල්ට Military maps හිටන් කියවන්න පුළුවන් expert කෙනෙක්නෙ .

    කොහෙද බන්............................අන්ඩුවේ උන්ට ඔවා තේරෙනවයි. මර්වින් සිල්වා වගේ බොරුවට කහින ගොන් paකයෝනේ ආන්ඩුවේ ඉන්නේ.
    හැබැයි කියලා වැඩක් නැහැ, ප්‍රබාකරන්නම් රනිල්ගේ මොලෙන් හොදට වැඩ ගත්තා. අපේ උන්ට තෙරෙනවයි ඔච්චර දෙයක් කරන්න.......................

    .
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    කොහෙද බන්............................අන්ඩුවේ උන්ට ඔවා තේරෙනවයි. මර්වින් සිල්වා වගේ බොරුවට කහින ගොන් paකයෝනේ ආන්ඩුවේ ඉන්නේ.
    හැබැයි කියලා වැඩක් නැහැ, ප්‍රබාකරන්නම් රනිල්ගේ මොලෙන් හොදට වැඩ ගත්තා. අපේ උන්ට තෙරෙනවයි ඔච්චර දෙයක් කරන්න.......................

    .

    :rofl::rofl::rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    කොහෙද බන්............................අන්ඩුවේ උන්ට ඔවා තේරෙනවයි. මර්වින් සිල්වා වගේ බොරුවට කහින ගොන් paකයෝනේ ආන්ඩුවේ ඉන්නේ.
    හැබැයි කියලා වැඩක් නැහැ, ප්‍රබාකරන්නම් රනිල්ගේ මොලෙන් හොදට වැඩ ගත්තා. අපේ උන්ට තෙරෙනවයි ඔච්චර දෙයක් කරන්න.......................

    .
    :lol::lol::lol::lol::lol::lol::lol:රනිල් ගෙ කොල්ලන්ගෙ ටිකිරි මොලෙට ඔක තෙරෙන හින්දයි උන් ඔක්කොම රනිල්ගෙ මාර මොලයක් තියෙන්නෙ කියන්නෙ..