2013 May 22 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    0002076D.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හශා ගේ කාමරේ බිත්තියේ
    ලොකු දෙහි ගැටයක පොටෝ එකක්
    ෆ්‍රේම් කරල ගහලලු තියෙන්නේ...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:


     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඌරු අංජු : හරි හරි පනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව...


    Happy4.gif

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හශාන්ටත් චීත්ත කැල්ලක් දැක්කම ඉවසන් ඉන්ටම බෑ නේද?
    ඔවා දෙනු පර හට.... තමා සම්මතේ පිහිටා සිට ... :P:P:P:P
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...

    සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...

    සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...

    සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ... same story ekada thaamath :lol: