2013 May 22 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යකෝ මාව කාපිය...
    :angry::angry::angry::angry:

    කාමරේ බිත්තියේ කැලැන්ඩරයක් වත් නෑ..
    :no::no::no::no:
    දොරේ නම් ෂාරුක්කගේ පොටෝ එකක් ගහලා තියෙනවා
    :dull::dull::dull:
    2004 ඉඳන් ගහලා තියෙන එකක්
    කෙල්ලෝ නිසා කාමරේ බිත්ති වනස ගන්න මේ මම හිතුවා මදි..
    :frown::frown::frown::frown:

    හරක් මස් නොකමි
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කොරියාවේ ළඳුන්ට සලකන කොරියාවේ ළඳුන්ට සලකන කොරියන් අනාතය අපේ වක පුන්ස් නොහොත් රන්දික මෙන්ඩිස්


    avatar313349_16.gif

    avatar3133498.gif
    avatar31334964.gif

    avatar31334932.gif

     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මුගේ ආච්චිට හාල් ගරන්න තෝ ඕක අදත් කියෙව්වේ යකෝ මාස ගානක් තිස්සේ ඕක කියවනවා නේද
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    සිංදුව දුන්නට thank u වේවා ... !!!! ;););)
    විභාගේ නිසා තමයි ලු ආවේ නැත්තේ ... :confused::confused::confused:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...

    සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...

    සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...

    සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...