computer vs ගරාජ් help me

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අඩෝ කෙලින්ම කියන්නම් මම o/l පාස් a/l පාස් . මම දැන් කොම්පුටෙර් dip එකක් කරනවා එකෙන් BCS එක year එකක් cover වෙනවා. මම හිතන් උන්නේ BCS කරනවා කියල ඉවරෙටම. එත් දැන් පඳුරකට ගැහුවාම java,C++,C# වෙබ් design කරන උන් දුසිම් පිටින් විසික් වෙන්නේ. මම අනාගතේ ගැන හිතලා Automobile Mechanic කරන්න බැලුවේ. මන් ඒ පැත්තට අසයි. බයයි.
    ඇත්තම කියනවනම් බය වෙන්න හේතුව මේකයි. ලංකවේ මිනිස්සු හරි චා නේ. ගරාජ් එකක් කිව්වම නිකන් නෝන්ඩිය දානවනේ. එකයි. කට්ටිය මොකෝ කියන්නේ. Automobile Mechanic කරලා රස්සාවල් තියෙයිද ? german tec එකේ කරන Automobile Mechanic course එකට පිළිගැනීමක් තියෙනවද ? රස්සාවල් තිබ්බත් ඒවගේ පඩි හොදයිද ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔටෝමොබයිල් ඉන්ජිනියරින්ග්+මෙකැනික්ස් කරපං............
    මගේ මස්සිනා ජර්මන් ටෙක් පොරක්.....
    ටොයොටා ලංකා
    නිසාන්-ඩුබායි
    ටොයෝටා-බහරේන්..
    හත්පොලේම කරක් ගහල දැං ඔන්න ඩේවිඩ් පීරිස් වර්ක්ෂොප් මැනේජර්.......

    අවස්ථා සහ රස්සා මෙරට සහ පිටරට දෙකේම තිබේ.......

    අනික ගරාජ් සංකල්පෙ ගිහින් බං දැන්......දැං තියෙන්නේ රෙපෙයාර් සෙන්ටර්......
    හරියට වැඩ කරන තැන් වලට පුදුම ඩිමාන්ඩ් එකක් තියෙන්නේ........
     
    • Like
    Reactions: DooA

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔටෝමොබයිල් ඉන්ජිනියරින්ග්+මෙකැනික්ස් කරපං............
    මගේ මස්සිනා ජර්මන් ටෙක් පොරක්.....
    ටොයොටා ලංකා
    නිසාන්-ඩුබායි
    ටොයෝටා-බහරේන්..
    හත්පොලේම කරක් ගහල දැං ඔන්න ඩේවිඩ් පීරිස් වර්ක්ෂොප් මැනේජර්.......

    අවස්ථා සහ රස්සා මෙරට සහ පිටරට දෙකේම තිබේ.......

    අනික ගරාජ් සංකල්පෙ ගිහින් බං දැන්......දැං තියෙන්නේ රෙපෙයාර් සෙන්ටර්......
    හරියට වැඩ කරන තැන් වලට පුදුම ඩිමාන්ඩ් එකක් තියෙන්නේ........

    http://www.cgtti.lk/web/index.php?option=com_gtech&task=detail&cid=2&lang=en

    meka karanna baluwe machn. poddak balapan
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකට ප්ලේසස් තිබේ........
    හොද සේවා සපයන තැනක වැඩ කරල ටික කලක් තමන් ගේම කියල හොද, හොර බොරු නැති තැනක් පටන් ගනින්......

    අපිත් එන්නම් ලෙඩ්ඩු අරං............:P
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඕකට ප්ලේසස් තිබේ........
    හොද සේවා සපයන තැනක වැඩ කරල ටික කලක් තමන් ගේම කියල හොද, හොර බොරු නැති තැනක් පටන් ගනින්......

    අපිත් එන්නම් ලෙඩ්ඩු අරං............:P

    aniwa. :yes::yes::yes:
     

    clorex

    Member
    Nov 13, 2012
    227
    18
    0
    ඔටෝමොබයිල් ඉන්ජිනියරින්ග්+මෙකැනික්ස් කරපං............
    මගේ මස්සිනා ජර්මන් ටෙක් පොරක්.....
    ටොයොටා ලංකා
    නිසාන්-ඩුබායි
    ටොයෝටා-බහරේන්..
    හත්පොලේම කරක් ගහල දැං ඔන්න ඩේවිඩ් පීරිස් වර්ක්ෂොප් මැනේජර්.......

    අවස්ථා සහ රස්සා මෙරට සහ පිටරට දෙකේම තිබේ.......

    අනික ගරාජ් සංකල්පෙ ගිහින් බං දැන්......දැං තියෙන්නේ රෙපෙයාර් සෙන්ටර්......
    හරියට වැඩ කරන තැන් වලට පුදුම ඩිමාන්ඩ් එකක් තියෙන්නේ........

    I agree with DK , the job profile has a high demand, dont worry about the sri lankan garage mentality, you can even join the manufacturers..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,514
    17,517
    113
    Auckland
    ඔව් මචන් කරපන් ඔටො මොබයිල් .නැත්තන් අපෙ ජොබුත් ගහල යනව මෙ IT කොරන්න හැම එකාම එන එකෙන් :rolleyes: :rolleyes:

    :rofl: :rofl: :rofl: :rofl:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :confused::confused:

    mokadda wenasa ??


    A/L pass nam sallit normal eke wiyadam karanna puluwan nam private (ICBT, city&guilds, Cinec) campus ekaka Automobile engineering karanna. etakota Digree ekak umbata labenne B'eng or BSC (ICBT eke UK B'eng)

    wenasa mokakda kiyala ahla tiyenne danne nattam onna dana ganin. engineering kiyala karama DIGREE ekak labenava umbata. ehema yana gaman German tech part time course tika karanna automobile (Saturday) etakota oyata practicle side ekata ona danuma eken gattaki. Digree eka aurudu 3 (ICBT)tech eke course 4 tiyanava e tikat oyata ara aurudu 3 kohomat igena ganna eke e aurudu 2 kadi iwara karahaki. mechanic knkta Rs.25000/= nam experiance tiyana engineer knkta 80000/=+++, + car + phone & reputation. Onna okai wenasa... (umba mokakda wenasa kiyapu ekata nam malli siravatama mala paninava.)

    kamatinam mechanical engineering karanna, tech eke automobile engineering part time tikat karanna. etakota oyata vehicle side eken hari machinarry side eken hari depattakata acadamic qualification eka hadenava. Practicle experiance ekat reputed company ekakin gatta nam oyata job wlata ginnak natuwa set una haki.


    kamati pattak tora ganna habai thaman aasa de karanna.. anek mulikama de tamai practicle wenna ona engineering feild eke.. ehema nattan job koi taram labunat thamanta satutak naha.

    Jaya wevaaaaaaaaaa........!!!!!! :yes::yes::yes::yes:
     
    Last edited: