සංගිත මඩලේ පේතිරාව නැංවු නිර්මාණ ගී ශිල්පියානෝ
සීගිරි ලේනේහී රු අප්සරාවන් ඇන්දාවු ඒ චිත්රරානෝ
කවු ගී ලියුවෝ පිළිරු නෙලුවෝ වෙන් වී ගියත් ලෝ නියාවෙන්
අකාශ තලයෙන් ඔවුහු සරන්නෝ දෙවි දෙවතාවන් විලාසෙන්
ප්රේකාර හෝරාජ තියසුන් පවා ලෝ වෑනසෙවී නටබුන් ස්වාභවී
ගංගා ජලාශා සාගරේ වලාකුළාවී වෑලපෙවී ලෝකාන්තයේ
ඔබගේ කලාවයි යුගයෙන් යුගයෙහී මේ කල්පයෙදි යසෝ කරන්නේ
අප හර්දේ කෑටපත් පවුරේ සදාකල් ප්රෙති රුප ඔබගේ ඇදෙන්නේ
නාමෙන් ඔබෙ මා ලයේ වෙදනාවෝ කම්පාව හඩනාවු යාමේ
විස්කම් කලාකමී මිතුරෝ ඔබෙහී ඇසෙවා
මිහිතලා ඇතිතුරා නාමයෙන් ඔබේ අරුණු මල් පිපේ
මිනිසා පිපාසයෙන් හඩනා බිළින්දන් කදුලේ ඔබගේ කලාවයි
ගිනියම් දවාලේ බිලුදුන් තැලුවේ ලා බිදු ඔබගේ කලාවයි
ලිය මදුළු අතරේ නිල් පලිගු වතුරේ රේකාව ඔබගේ කලාවයි
මේ සක්වලේහී ඔබෙගේ කලාවෙන් මිතුරෝ ඔබත් ජිවමානයි
mata mea songs ena oni sasliit aiywa ekathu kara gannava