2013 May 22 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    931319_554264254623822_1158644360_n.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    ඇ යකො... උබෙ අලුත් ජොබ් එක ගැන අහුවෙ... සුද්දන්ට ටොයිලට් පේපර්ස් දෙන එක... මේ ඒක නේමේ ඇත්තද බන් උබ පස්සවල් පිහින්නත් යනවයි කියන්නෙ...
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සංගිත මඩලේ පේතිරාව නැංවු නිර්මාණ ගී ශිල්පියානෝ
    සීගිරි ලේනේහී රු අප්සරාවන් ඇන්දාවු ඒ චිත්‍රරානෝ
    කවු ගී ලියුවෝ පිළිරු නෙලුවෝ වෙන් වී ගියත් ලෝ නියාවෙන්
    අකාශ තලයෙන් ඔවුහු සරන්නෝ දෙවි දෙවතාවන් විලාසෙන්

    ප්‍රේකාර හෝරාජ තියසුන් පවා ලෝ වෑනසෙවී නටබුන් ස්වාභවී
    ගංගා ජලාශා සාගරේ වලාකුළාවී වෑලපෙවී ලෝකාන්තයේ

    ඔබගේ කලාවයි යුගයෙන් යුගයෙහී මේ කල්පයෙදි යසෝ කරන්නේ
    අප හර්දේ කෑටපත් පවුරේ සදාකල් ප්‍රෙති රුප ඔබගේ ඇදෙන්නේ

    නාමෙන් ඔබෙ මා ලයේ වෙදනාවෝ කම්පාව හඩනාවු යාමේ
    විස්කම් කලාකමී මිතුරෝ ඔබෙහී ඇසෙවා
    මිහිතලා ඇතිතුරා නාමයෙන් ඔබේ අරුණු මල් පිපේ

    මිනිසා පිපාසයෙන් හඩනා බිළින්දන් කදුලේ ඔබගේ කලාවයි
    ගිනියම් දවාලේ බිලුදුන් තැලුවේ ලා බිදු ඔබගේ කලාවයි
    ලිය මදුළු අතරේ නිල් පලිගු වතුරේ රේකාව ඔබගේ කලාවයි
    මේ සක්වලේහී ඔබෙගේ කලාවෙන් මිතුරෝ ඔබත් ජිවමානයි



    mata mea songs ena oni sasliit aiywa ekathu kara gannava