මහ එකාගෙ පුතාව BBC වාර්තා කරයි..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මහ එකාගෙ පුතාව BBC වාර්තා කරයි..

    මහ එකාගෙ පුතාව BBC වාර්තා කරයි..


    ඔය දුක හිතෙන, මහ එකාට ලෙවන උන් එහෙම නොබැලුවට කමක් නැ.. බලලා බැනලා අම්මා මතක් කරලා යන තරම් රිදෙන උනුත් ඉන්නවනෙ මේකෙ, මහා යුග පුරුශයාට හීනියට වචනයක් කීවවම..


    Sri Lanka president's son faces rugby misconduct claims

    By Charles Haviland BBC News, Colombo
    _67755803_rohitha.jpg


    Rohitha (centre) - dealing with the powerful Rajapaksas is a delicate matter
    Continue reading the main story Related Stories



    Sri Lanka's rugby authorities are investigating President Mahinda Rajapaksa's rugby-playing son after claims that he assaulted a referee.
    One report says Rohitha Rajapaksa has been suspended from the game but the Sri Lanka Rugby Football Union (SLRFU) denies this.
    Witnesses said they saw Mr Rajapaksa, 22, physically attack the referee after his side lost a match this month.
    Rugby is the island's most popular sport after cricket.
    A top rugby official said he believed the incident was merely verbal but must be looked into.
    The case is politicised: all three of the president's sons play in the Navy SC team and the second son, Yoshitha, is captain of the national side.
    That appointment prompted some senior players to quit, although the team has since won promotion back to the top tier of the Asian 5 Nations tournament.
    Eyewitnesses at the Navy SC vs Police A match on 5 May said that after the defeat Rohitha Rajapaksa, the president's youngest son, grabbed the referee, Dimitri Gunasekera, by the collar and assaulted him.
    'Unnecessary words' Other match officials and Yoshitha Rajapaksa reportedly intervened to defuse the situation.
    The Lankadeepa newspaper says Rohitha and another player have been suspended pending an inquiry by a special SLRFU committee.
    The SLRFU Chairman Asanga Seneviratne told the BBC he did not believe there had been a physical assault but thought "unnecessary words were exchanged".
    "I'm surprised [Rohitha] is involved," he said. "It's very unfortunate it happened, and must be investigated."
    The secretary of the SLRFU, Rizly Illyas denied the account in the Lankadeepa newspaper, saying there had been no decision to suspend Rohitha and that the inquiry was continuing.
    Reports say the special committee was appointed after the SLRFU's regular disciplinary committee refused to take up the matter.
    The president's eldest son, Namal, said on Twitter that the "entire incident was a misunderstanding" but did not answer questions on whether an assault took place.
    Dinka Peiris of the Society of Rugby Football Referees declined to comment but said referees were seeking better control over the conduct of matches.
    Days after the alleged assault there were more allegations of misconduct - by a school rugby team which is trained by Rohitha Rajapaksa.
    In recent newspaper interviews, the youngest Rajapaksa son said his hobbies include working out and motorbike racing.
    He also said he planned and designed a Sri Lankan communication satellite launched into space from Chinese soil last year.
     
    Last edited:
    • Like
    Reactions: Rashitha prithiraj
    මචන් මේකනේ BBC කියන්නේ කොටින්ට කත අදින බටහිර අධිරාජ්‍යවාදීන්ගේ මාධ්‍යක් ඉතින් එකේ යන ඒවා කොච්චර ඇත්ත උනත් ඒවා බොරුලු :yes::yes::yes:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මේ කතාව නම් ඇත්තනෙ.
    හැබැයි ඔය චාල්ස් කාරයා බොදු බල සේනා එකට ඇවිල්ලා නම් බොරු රිපෝට් එකක් ගැහුවා නේද උට හිරිහැර කලා කියලා.
    එහෙම කිසිම දෙයක් උනෙත් නැතුව.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සු පුසා;15018030 said:
    මචන් මේකනේ BBC කියන්නේ කොටින්ට කත අදින බටහිර අධිරාජ්‍යවාදීන්ගේ මාධ්‍යක් ඉතින් එකේ යන ඒවා කොච්චර ඇත්ත උනත් ඒවා බොරුලු :yes::yes::yes:
    සැහෙන්න හොද තැනක තාත්තලා පුතාලා එකතු වෙලා රට තියන පාටනම් පේනවා බන්.. මුන් රට අමු අමුවෙම කාලා පචායුදට කියලා බටහිර කුමන්ත්‍රන කියන මන්තරේ මතුරනවා..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ කතාව නම් ඇත්තනෙ.
    හැබැයි ඔය චාල්ස් කාරයා බොදු බල සේනා එකට ඇවිල්ලා නම් බොරු රිපෝට් එකක් ගැහුවා නේද උට හිරිහැර කලා කියලා.
    එහෙම කිසිම දෙයක් උනෙත් නැතුව.
    මේ ආන්ඩුව තරහා කරගන්න ඔනා මොකාද යාලු කරගෙන තියාගන්න ඔනා මොකාද කියලා තෙරුම් අරගෙන නැ බන්.. ඒකයි වැරැද්ද, බටහිරට ගැතිකම් කිරීමයි, බටහිරත් එක්ක ශෙප් එකේ ඉදීමයි දෙකක් කියන එක මුන් දන්නෙ නැ.. මුන්ගෙ ලොකුම වීරයො ඉන්නෙ, චීනෙ, උගන්ඩාවෙ, සීශෙල්ස් වල..
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පිස්සු පුසා;15018030 said:
    මචන් මේකනේ BBC කියන්නේ කොටින්ට කත අදින බටහිර අධිරාජ්‍යවාදීන්ගේ මාධ්‍යක් ඉතින් එකේ යන ඒවා කොච්චර ඇත්ත උනත් ඒවා බොරුලු :yes::yes::yes:

    BBC එක කට ඇරන් බලන් ඉන්නෙ මහින්දට විරුද්ධව නිවුස් එකක් එනකන්.
    ඒවට ඉතින් නිවුස් දෙන වැඩ කරන්නෙ මුන්මයිනෙ. අන්තිමට උන්ට බනිනවා.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොනවා උනත් BBC කියන්නෙ ලන්කාවෙ රූපවාහිනිය, ගුවන් විදුලිය වගේ, ආන්ඩුවට කඩේ යන එකක් නෙමෙයි.. ලොක පුවත් සේවයක්, එහෙම තැනක ලන්කාවෙ ජනාදිපතිගෙ පුතා මෙහෙමයි කිව්වාම හරි ශොක්.. හඩ්සන් සමරසින්හ උන්නැහේ එහෙම කොහෙද දන්නෙ නැ මේ වෙලාවෙ.. චැනල් 4 කුප්පහි වැඩ කලාට BBC සපොට් කලේ නැ, අනික මුන්ට එන්ගලන්ත ආන්ඩුවත් එකයි, මහින්දත් එකයි ඔබාමත් එකයි.. කියන්න ඔනා ටික කෙලින් කීයනවා..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මේ ආන්ඩුව තරහා කරගන්න ඔනා මොකාද යාලු කරගෙන තියාගන්න ඔනා මොකාද කියලා තෙරුම් අරගෙන නැ බන්.. ඒකයි වැරැද්ද, බටහිරට ගැතිකම් කිරීමයි, බටහිරත් එක්ක ශෙප් එකේ ඉදීමයි දෙකක් කියන එක මුන් දන්නෙ නැ.. මුන්ගෙ ලොකුම වීරයො ඉන්නෙ, චීනෙ, උගන්ඩාවෙ, සීශෙල්ස් වල..

    :yes::yes:හොඳම යාලූවො හම්බයො දැන්:oo: