ඌ බොරුවක් කරා කියලා ලෝකෙ විනාස උනේ නෑනෙ.
අපේ මහරජතුමාගෙ ඇමති මණ්ඩලේ අපිට හැමදාම බොරු කියන්නෙ බං අපිත් ගොං හරක් වගේ එවා අහලා චූ කරලා නිදාගන්නෙ. ඉතිං ඕක මොකක්ද.
උබ ඉරාජ්ව David Guetta සමාන කරනවද බන්.. මට උබ ගැන දුකයි ඉරාජ්ට වඩා...


David Guetta ithin loweth na munta harendath baa un ekka ape ewun dakshai daksha anunge labbaval copy karanda thamnge hakiyawen vadak ganne naa anika viyadan karala hoda dyak karanneth naa lobai vage
eka hinda thamai munta ada mehema vela thiyenneමම එක චූටි දෙයක් විතරක් කියන්නම්.. David Guetta කිසිම නිර්මානයක් කලේ නැ UK Top Chart එක හො Billboard එක target කරලා.. ඒත් ඉරාජ් ඔනා උනේම මොන කුනු හර්පයක් හරි කමක් නැ, ටොප් චාට් එකෙ, 20 වෙනියට හරි ඔබා ගන්න..
kalekata mona magulak hari kiyala enawa aye hoyannath naa rallata enne 
මෙ වගෙ මුලු රටක්ම රවට්ටන එක හොද දෙයක් නෙවෙයි. මුලු රටක්ම රවට්ටුව ඒක මුගෙ ටැලන්ට් එක වෙන්න පුලුවන්. නමුත් අර කොටියා ආවා කොටියා ආවා කියලා තියෙන කතාවෙ වගෙ කොටියා ආව දවසට තමයි මූට කෙල වෙන්නෙ. මොනවා හරි දෙයක් වෙච්ච දවසට මොකෙක්වත් නැති වෙයි.


ගනන් ගන්න එපා බං ඌත් අපි වගේම පිස්සු කෙලින්න කැමති ෆන් එකේ ඉන්න කැමති ඩයල් එකක් වෙන්න ඇති. ඉඳල හිටලා ඔය වගේ ආතල් එකක් වත් දෙන එක කොච්චර දෙයක්ද බං.ඌ බොරුවක් කරා කියලා ලෝකෙ විනාස උනේ නෑනෙ.
අපේ මහරජතුමාගෙ ඇමති මණ්ඩලේ අපිට හැමදාම බොරු කියන්නෙ බං අපිත් ගොං හරක් වගේ එවා අහලා චූ කරලා නිදාගන්නෙ. ඉතිං ඕක මොකක්ද.
![]()
අනේ උබ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්![]()
Iraj ta sindu kiyanna baha thamai ban,
Music industry eke singers la ma neme inne, tawa innawa producers la ,composers la wage ayat.
David Guetta gana ahala tiyanawada? utat ekama eka song ekak kiyaganna ba ban![]()
wasanawata u lankawa wage rataka ipadune na, thamanta deyak karagannat ba karana ekata denne 1000 talkehema un ne mehe inne
![]()

අනේ උබ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්
Sorry, really could not resist.

ඉරාජ්ට සින්දු කියන්න පුලුවන්ද බැරිද කියන එක වැඩක් නෑ, කොහොමහරි ගොසිප් කාරයො අනුන්ගෙ රෙද්දවල් අල්ලන්න ගිහින් නිකන් බලුවෙලා අන්තිමට පච දානව,මොන හු* බන් එක දවසෙන් ඩිවෝස් වෙන්නෙ?
![]()
ඒක සිරාවට මිනිහ ප්ලැන් කරලා කරපු වැඩක්නම් සිරාවටම එළකිරි. ලංකාවේ ඉන්නේ මොන කරත් බොරුවට කෑගහන එඋන්නේ. මම ඉරාජ්ගේ සිංදු නම් වැඩිය අහන්නේ නැහැ නමුත් එකට දීපු marketing පාරනම් සිරා. කොහේ හරි 4ටො ටිකක් දක්කගමන් තමන්ගේ එක ගැන හොයන්නේ බලන්නේ නැතුව තමන්ගේ siteවල දාගත්තු gossip කරයන්ටනම් හොඳ වැඩේ, ගොන් යක්කු. නොන්ඩි උනාට පස්සේ බොරුවට article ලියනවා.
ඒක ගැන නම් මම දන්නේ නෑ බන්, ඒත් ඌට සින්දු කියන්න බෑ කියල මම මෙතන පොර ටෝක් දෙන්නේ නෑ, මොකද මට ඌ ලගින්වත් යන්න සින්දුවක් කියාගන්න බෑ.




ඉරාජ්ට සින්දු කියන්න පුලුවන්ද බැරිද කියන එක වැඩක් නෑ, කොහොමහරි ගොසිප් කාරයො අනුන්ගෙ රෙද්දවල් අල්ලන්න ගිහින් නිකන් බලුවෙලා අන්තිමට පච දානව,මොන හු* බන් එක දවසෙන් ඩිවෝස් වෙන්නෙ?
![]()
]ගනන් ගන්න එපා බං ඌත් අපි වගේම පිස්සු කෙලින්න කැමති ෆන් එකේ ඉන්න කැමති ඩයල් එකක් වෙන්න ඇති. ඉඳල හිටලා ඔය වගේ ආතල් එකක් වත් දෙන එක කොච්චර දෙයක්ද බං.ඌ බොරුවක් කරා කියලා ලෝකෙ විනාස උනේ නෑනෙ.
අපේ මහරජතුමාගෙ ඇමති මණ්ඩලේ අපිට හැමදාම බොරු කියන්නෙ බං අපිත් ගොං හරක් වගේ එවා අහලා චූ කරලා නිදාගන්නෙ. ඉතිං ඕක මොකක්ද.
![]()



moo ithin oota one baile dala video eka hadanwa apita mkda bn.muge life eka yawanne apita one widiyata nemene moota one widiyatane.mooo ona pissuwak kerapu dn







මේකේ සමහර පොරවල් කෑගහන්නේ හරියට ඌ මුන්ගේ සල්ලි වලින් වීඩියෝ එක කරා වගේ. සල්ලිත් උගේ, වෙඩින් එකත් උගේ, ෆේස්බුක් එකත් උගේ. අනුන්ගේ රෙද්දවල් හොයන්න ගිහින් චා වෙලා දැන් බනිනව![]()